"නව සීලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නවසීලන්තය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සබැඳි
26 පේළිය:
|government_type = [[Parliamentary democracy]] and [[Constitutional monarchy]]
|leader_title1 = [[Monarchy of New Zealand|Monarch]]
|leader_name1 = [[II වනදෙවන එලිසබෙත් රැජිණ|HM II වන එලිසබෙත් රැජිණ]]
|area_rank = 74th
|area_magnitude = 1 E11
40 පේළිය:
|GDP_nominal_per_capita = $31,067
|GDP_nominal_per_capita_rank =
|HDI = {{increase}} 0.950<ref>[http://hdrstats.undp.org/en/countries/country_fact_sheets/cty_fs_NZL.html HDI of New Zealand]. The United Nations. Retrieved 21 Julyජුලි 2009.</ref>
|HDI_rank = 20th20වන
|HDI_year = 2009
|HDI_category = <span style="color:#090;">very high</span>
62 පේළිය:
 
 
'''නවසීලන්තය''' දූපත් රටක් වන අතර, [[පැසිෆික් සාගරය|පැසිෆික් මුහුදේ]] මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී [[මයෝරිවරු|මයෝරි වරුන්ගේවරුන්]]ගේ [[භාෂාව]] වන්නේ අයෝට්යාරෝෂාය. [[නවසීලන්ත රාජධානියටරාජධානිය]]ට තැන් දුපත්දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට[[ඔස්ට්‍රේලියාව]]ට, [[ටැස්මන් මුහුද]] හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ [[කැලඩෝනියා]], ෆිජි[[ෆීජි]] සහ ටොන්ගාය[[ටොංගා]]ය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල [[සත්තු|සත්ව]] ගහනයක් වන [[කුරුල්ලෝ |පක්ෂීන්]] වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි [[ජනගහනය|ජනගහනයෙන්]] බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය[[ඉංග්‍රීසි]]ය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජිවන ම්ටටම, ජිවිතාපේක්ෂාව, [[සාක්ෂරතාවය]], [[අධ්‍යාපනය]], [[සාමය]], සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍යය[[මාධ්‍ය නිදහස]] සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. [[දෙවන එලිසබෙත් රැජිණ|එලිසබෙත් රැජිනරැජිණ]] එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
 
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දුපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆිජි සහ ටොන්ගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජිවන ම්ටටම, ජිවිතාපේක්ෂාව, සාක්ෂරතාවය, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍යය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජින එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
 
 
"https://si.wikipedia.org/wiki/නව_සීලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි