"ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු fixing dead links
සබැඳි
1 පේළිය:
{{යාවත්කාලීන}}
{{තොරතුරුකොටුව රට|native_name = {{බස|el|Ελληνική Δημοκρατία}}<br />''{{transl|el|එඵළිනිකිඵල්ළිනිකි ඩිමොක්‍රැටියා}}''
|conventional_long_name = හෙළනික් ජනරජය
|common_name = ග්‍රීසිය
76 පේළිය:
}}
 
ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට [[ඇල්බේනියාව]], මැසඩෝනියා ජනරජය, සහ [[බල්ගේරියාව]] ද, නැගෙනහිරට [[තුර්කිය]] ද, වශයෙනි. [[ඒජියන් මුහුද]] (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, [[ලෝනියන් මුහුද]] බස්නාහිරට ද, සහ මධ්‍යධර්ණී[[මධ්‍යධරණී මුහුද]] දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රේට්ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades ), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් 'මවුන්ට් ඔලිම්පස්' කන්දය.
 
[[පුරාණ ග්‍රීසිය|පෞරාණික ග්‍රීසියේ]] සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, [[ප්‍රජාතන්ත්‍රවාදය|ප්‍රජාතන්ත්‍රවාදයෙහි]] උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, [[ඔලිම්පික් ක්‍රීඩා]], බටහිර සාහිත්‍යය සහ [[යුරෝපයේ ඉතිහාසය|ඉතිහාසය]] ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.
 
[[මානව සංවර්ධන දර්ශකය|මානව සංවර්ධන දර්ශකයේ]] ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් [[යුරෝපා සංගමය|යුරෝපා සංගමයේ]] සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට [[නේටෝ සංවිධානය|නේටෝ සංවිධානයේ]] ද, [[යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය|යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ]] 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම [[එක්සත් ජාතීන්ගේ සංවිධානය]], [[ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය]] (OECD), [[කලු මුහුද|කලු මුහුදු]] කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය[[ඇතන්ස්]]ය. අනෙක් ප්‍රධාන නගර අතර [[තෙසලොනිකි]] (Thessaloniki), '[[හෙරක්ලියොන්]]' (Heraklion), සහ '[[ලැරිසා]]' (Larissa) යන නගර වෙයි.
පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි.එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම,ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි.මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.
 
 
මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය,වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි.වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි