"හැම්ලට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{italic title}}
[[File:Edwin Booth Hamlet 1870.jpg|thumb|ඇමරිකානු රංගන ශිල්පී [[එඩ්වින් බූත්]], [[හැම්ලට් කුමාරයා]] ලෙස 1870 දී.]]
'''''ඩෙන්මාර්කයේ කුමරා, හැම්ලට්ගේ ඛේදවාචකය''''' හෙවත්නොහොත් බොහෝවිට කෙටියෙන් හඳුන්වන පරිදි '''''හැම්ලට්''''' යනු විලියම් ෂේක්ස්පියර් විසින් රචිත ශෝකාන්තයකි. 1599 සහ 1602 අතර නොදන්නා කාලකදී ඔහු විසින් මෙය රචනා කර ඇත. මෙහි කතාව [[ඩෙන්මාර්ක් රාජධානිය]] තුල සිදුවන්නකි. මෙම නාට්‍යයෙන් ඉදිරිපත් කරනුයේ තම බාප්පා [[ක්ලෝඩියස්]]ගෙන් පලිගැනීම සඳහා පොළඹවන ලද [[හැම්ලට් කුමාරයා]]ගේ කතාවයි. ක්ලෝඩියස් විසින් ඔහුගේම සොහොයුරා වන [[හැම්ලට් රජු]] (හැම්ලට් කුමාරයාගේ පියා) ඝාතනය කර ඔහුගේ බිරිඳ (හැම්ලට් කුමාරයාගේ මව) විවාහ කර ගැනීම මගින් ඩෙන්මාර්කයේ සිහසුන උරුම කර ගනී. ''හැම්ලට්'' යනු ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද දීර්ඝතම නාට්‍යයයි.
"https://si.wikipedia.org/wiki/හැම්ලට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි