"මැක්බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:Thomas Keene in Macbeth 1884 Wikipedia crop.png|225px|thumb|A poster for a [[circa|c.]]1884 වසරේ ඇමරිකානු ''මැක්බත්'' නිෂ්පාදනයේ පෝස්ටරයකි. තෝමස් ඩබ්ලිව්. කීන් මෙහි රංගනයෙන් දායක වේ.]]
 
'''''මැක්බත්''''' (ඉංග්‍රීසි:'''''Macbeth''''') හෙවත් සම්පූර්ණ නාමය අනුව '''''මැක්බත් ඛේදවාචකය''''' (ඉංග්‍රීසි:'''''The Tragedy of Macbeth''''') යනු ඉංග්‍රීසි ජාතික සාහිත්‍යශූරී [[විලියම් ෂේක්ස්පියර්]] විසින් රචනා කරන ලද ශෝකාන්තයකි. ප්‍රධාන වශයෙන් [[ස්කොට්ලන්තය]] තුල සිදුවන මෙම කතාවෙන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරනුයේ, තමාගේම අභිවෘද්ධිය උදෙසා බලය සොයන්නන්ගේ දේශපාලනික අභිලාෂයන් නිසා ඔවුන්ටම අත්විඳීමට සිදුවන විනාශකාරී භෞතික සහ මනෝමය ප්‍රතිවිපාකයන් වේ.
"https://si.wikipedia.org/wiki/මැක්බත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි