"කොළඹ විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
|endowment = [[ශ්‍රී ලංකා රුපියල|රු.]] 1.461 [[1,000,000,000 (අංකය)|බිලියන]]<ref name="UGC"/>
|chancellor = [[ඔස්වල්ඩ් ගොමිස්|අති උතුම් ඔස්වල්ඩ් ගෝමස්]]
|vice_chancellor = ආචාර්යමහාචාර්ය [[කුමාරලක්ෂ්මන් හිරිඹුරේගමදිසානායක]]
|head_label =
|head =
32 පේළිය:
|}}
 
'''කොළඹ විශ්වවිද්‍යාලය''' යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලයද වෙයි. <ref name="UGC">[http://www.ugc.ac.lk/en/statistics/university-system-at-a-glance.html University System at a Glance]</ref> කොළඹ විශ්වවිද්‍යාලය ස්වාභාවික විද්‍යා, සමාජ විද්‍යා සහ ව්‍යවහාරිකභෞතික විද්‍යා, රසායන විද්‍යා මෙන්ම ගණිතය, පරිගණක විද්‍යාව සහ නීතිය පිළිබඳවද විශේෂ අධ්‍යාපනය ලබා දෙයි. දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සැලකේ. <ref>[http://www.nation.lk/edition/component/k2/item/4480-lankan-universities-ranked-among-top-ten.html Lankan universities ranked among top ten]</ref> ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය 1 ස්‌ථානය හිමිකරගෙන තිබේ. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය හිමිකරගෙන ඇත්තේ 2146 ස්‌ථානයයි.
 
1921 දී කොළඹ යුනිවර්සිටි කොලීජිය (University College Colombo) නමින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ විය. උපාධි පිරිනැමීම 1923 සිට සිදු කරන ලද අතර මෙම විශ්වවිද්‍යාලයේ මූලය 1870 බිහිවූ කොළඹ වෛද්‍ය විද්‍යාලය දක්වා දිව යයි.<ref name="About University of Colombo">[http://www.cmb.ac.lk/about.htm "About University of Colombo"]</ref> කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යා, නීති, ආර්ථික විද්‍යා, ව්‍යාපාර, සාහිත්‍යය සහ දේශපාලන යන ක්ෂේතයන්හි කැපී පෙනෙන සේවාවන් ඉ‍ටු කළ ආදි විද්‍යාර්ථීන් ‍රැසක් ලොවට දායාද කර තිබේ.
45 පේළිය:
කොළඹ නගර මධ්‍යයයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ අක්කර 50ක ප්‍රදේශයක් පුරා මෙම සරසවිය පිහිටා තිබේ. එහි පරිපාලන මූලස්ථානය සනාතන මන්දිරය (College House) ලෙස හඳුන්වන අතර එය උපකුලපති වරයාගේ කාර්යාලයද වේ. මෙම ගොඩනැගිල්ල කොළඹ නගර නිර්මාණයේ සංධිස්ථානයක් ලෙස සලකනු ලැබේ.
 
සනාතන මන්දිරය, උපාධි අධ්‍යයන පීඨය සහ ජීවරසායනය, අණුක ජීවවිද්‍යාව හා ජීවතාක්ෂණ ආයතන කුමාරතුංග මුනිදාස මාවතේ (‍රැජින මාවත හා ඉන්දීය තානාපති කාර්යාලය අතර) පිහිටා ඇති අතර, රීඩ් මාවත හා තර්ස්ටන් මාවත අතර විද්‍යා පීඨය, නව කලාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) සහ සරසවි ක්‍රීඩා පිට්ටනිය පිහිටා ඇත. රීඩ් මාවතෙන් අනෙක් පස කොළඹ සරසවි පුස්තකාල ගොඩනැගිල්ල, ශාස්ත්‍ර පීඨය, අධ්‍යාපන පීඨය, නීති පීඨය, ක්‍රීඩාගාරය සහ කළමනාකරණ හා මූල්‍ය පීඨය පිහිටා තිබේ.
 
මෙම ප්‍රධාන භූමියට අමතරව කොළඹ මහරෝහලට ආසන්නයේ කින්සි පාරේ වෛද්‍ය පීඨයද, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය නොරිස් කැනල් මාවතේ ද, දේශීය වෛද්‍ය ආයතනය නාවල නගරයේද, හම්බන්තොට කෘෂි තාක්ෂණ ආයතනය සහ හොරණ පිහිටි ශ්‍රී පාලී මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලයට අයත් වේ.
118 පේළිය:
====උප කුලපති====
 
විහ්ව විද්‍යාලයේ එදිනෙදා වැඩකටයුතු කළමණාකරණය සිදු වන්නේ උප කුලපති විසිනි. මෙම තනතුරද ශ්‍රී ලංකා ජනාධිපති විසින් පත් කරනු ලබයි. ආචාර්යමහාචාර්ය කුමාරලක්ෂ්මන් හිරිඹුරේගමදිසානායක වත්මන් උප කුලපති වේ.
 
====මණ්ඩපාධිපති (Rector) ====
මණ්ඩපාධිපති (Rector) යන තනතුරේ කාර්යභාරය නම්මණ්ඩපයක කළමණාකරන කටයුතු සිදුකිරීම වන අතර කොළඹ විශ්වවිද්‍යාලය සතුව ඇත්තේ එක් මණ්ඩපයක් වන නිසා ශ්‍රී පාලි මණ්ඩපයේ කළමණාකරන කටයුතු සිදුකිරීමයිසිදුකිරීමට මණ්ඩාධිපතිවරයෙකු පත් කර ඇත. උපකුලපති විසින් පත්කරන මේ තනතුර අදමේ වන විට හෙබවන්නේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතායි.
 
==විශ්ව විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් පුද්ගලයන්==
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් අතුළුව ගිනිය නොහැකි සංඛ්‍යාවක් වූ අධ්‍යයන, ක්‍රීඩක හා කලාකරුවන් පිරිසක් විශ්ව විද්‍යාලයය තුළින් බිහිව ඇත. වෛද්‍ය විද්‍යාලයය හා යුනිවර්සිටි කොලීජිය පිහිටු වීමෙන් අනතුරුව කොළඹ නගරාශ්‍රිත ජනයාට පමණක් නොව රටේ සියලුම පළාත් වල ජනයාට උසස් අධ්‍යාපන වරම් ලබාදුන් දැනුම් කේන්‍ද්‍රයක් වශයෙන් මෙම විශ්ව විද්‍යාලයය හඳුන්වා දිය හැක.
 
ආදි විද්‍යාර්ථින් සැලකූ විට, [[ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය|ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ]] ප්‍රථම විධායක ජනාධිපති [[ජේ.ආර්. ජයවර්ධන|ජේ ආර් ජයවර්ධන]], හිටපු අගමැති හා වත්මන් විපක්‍ෂ නායකඅගමැති [[රනිල් වික්‍රමසිංහ]] ඇතුලුව නිශ්ශංක විජයරත්න, අනිල් මුණසිංහ, රොනී ද මැල්, එන් එම් පෙරේරා මහතා වැනි දේශපාලකයින්ද, ලංකාවේ ප්‍රථම කාදිනල් ධුරය හෙබවූ කාදිනල් තෝමස් කුරේ වැනි ආගමික නායකයින්ද, එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා සමුළුවේ සභාපති ෂර්ලි අමරසිංහ, UNCTAD හි ‍ගරු ලේකම් ගාමණී කොරයා, අන්තර්ජාතික අධිකරණයේ විනිසුරු ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී වැනි විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, ප්‍රථම ලාංකික උප කුලපති වූ සර් නිකලස් ආටිගල, [[කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය|කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ]] නිර්මාතෘ [[මහාචාර්ය වී. කේ. සමරනායක|විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක]] ශූරීන් වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උගතුන්ද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලුතිනන් ජෙනරාල් ධූරය හෙබවූ දේශමාන්‍ය ජෙනරල් සේපාල ආටිගල, ප්‍රථම ලාංකික යුධ හමුදාපති වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු යන මහතුන්ද, කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක) ජෙහාන් මුබාරක් වැනි කීර්තිමත් ක්‍රීඩකයින්ද කොළඹ විශ්ව විද්‍යාලය තුළින් ලොවට දායාද කර ඇත.
 
==හිටපු කුලපතිවරු සහ උපකුලපතිවරු==
"https://si.wikipedia.org/wiki/කොළඹ_විශ්වවිද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි