"සුනිල් ශාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම
16 පේළිය:
 
 
'''සුනිල් ශාන්ත''' (1915-1981) ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956දී [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතාගේ සුප්‍රසිද්ධ [[රේඛාව (චිත්‍රපටය)|"රේඛාව" චිත්‍රපටයේ]] ගී තනු නිර්මාණය කලේයකළේය. එමෙන්ම [[සංදේශය]] චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරන ලද්දේ ද සුනිල් ශාන්ත විසිනි. [[රේඩියෝ සිලෝන්]] පිහිටුවීමෙන් අනතුරුව 1946 වසරේ එහි පටිගත කළ ප්‍රථම ගීතය වූ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ගායනය කලේකළේ සුනිල් ශාන්ත විසිනි. එහි පබැඳුම සහ සංගීත නිර්මාණය ද ඔහුගේම විය. ඔහු ගී තනු නිර්මාණය කළ ගීත බොහෝමයක් වර්තමානයේ දී ද ඉතා ජනප්‍රිය අතර රේඛාව චිත්‍රපටය සඳහා මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත "වෙසක් කැකුළු අතු අග හිඳ" ගීතයත් සංදේශය චිත්‍රපටය සඳහා [[අරිසෙන් අහුබුදු]] විසින් රචිත "පෘතුගීසිකාරයා" ගීතයත් එයට උදාහරණ වෙයි.
 
 
==ජීවන තෙරතූරු==
===ආරම්භක අවධිය (1915-1945)===
බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. මව කුරුගමගේ එංගල්තිනා වූ අතර පියා බද්දලියනගේ දොන් පෙමියානු විය. බාල අවධියේදී ම ඔහුට දෙමාපියන් අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාල අවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාලේයහදාළේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්තයන්ශාන්ත ක්ලැවරි පාසළෙන්පාසලෙන් තම ගුරු දිවිය අරඹන ලදිඇරඹීය. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මධ්‍ය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විදයාලයටවිද්‍යාලයට ඇතුලත්ඇතුළත් වූ හෙතෙම 1944 දී [[සිතාරය|සිතාර්]] වාදනය පිලිබඳපිළිබඳ වාද්‍ය විශාරද [[උපාධි]]ය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය.
 
===ගුවන්විදූලි අවධිය (1946-1952)===
 
මීලගමීළග වසර 7 තුල ගායනා කල ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඹ්ලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවලානලවාලා" වේ. ඔහු ගායනා කලකළ ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ඡයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක.
 
==පසු අවධිය==
1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තට ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත විණි. 1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන් ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුලින්තුළින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ [[ඩබ්. ඩී. අමරදේව]]) ගුරුවරයෙක්ගුරුවරයකු වශයෙන් ඊට ඇතුලත්ඇතුළත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව ශාන්තයන්හෙතෙම [[ඩබ්. ඩී. අමරදේව]] සමග එක්ව එහි කටයුතු කරනුලදිකළේය. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවනලදිනිපදවන ලදි.
 
== සංගීත සහෘදයන් ==
37 පේළිය:
 
== අභාවය ==
ඔහුගේ පුත් ජගත් ශාන්ත අකල් [[මරණය]]කට ගොදුරු වීම නිසා දැඩි කම්පනයකට පත් වූ සුනිල් ශාන්ත එහි ප්‍රතිඵලයක් ලෙස හටගැනුණු [[හෘදයාබාධය]]කින් 1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්තවියඅභාවප්‍රාප්ත විය. ඒ තම පුතුගේ වියෝවෙන් සති පහක් ගතවූ තැනදීයතැන දී ය.
 
== බාහිර සබැඳි ==
"https://si.wikipedia.org/wiki/සුනිල්_ශාන්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි