"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
78 පේළිය:
රත්නපුර නගරය ගංවතුරෙන් යටවන කඵ ගං නිම්නයේ පිහිටා ඇත. කඵ ගංගාව හරහා විශාල වේල්ලක් නොමැති නිසා මෙම නගරය මැයි මාසයේදි නිරන්තර ගංවතුර තත්වයන්ට මුහුණපායි. ගංවතුර තත්වය මැඩ පැවැත්විම සදහා යෝජනාක්‍රම කිහිපයක් යෝජනාවී තිබුනද තවමත් ඒවා ක්‍රියාත්මකවී නැත. 2003මැයි මාසයේදි මුහුණ පෑ ගංවතුර තත්වය 1947දි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු පසු මුහුණ පෑ විශාලතම ගංවතුර තත්වයයි.
 
== සංචාරක ආකර්ෂණ ==
== පුජනිය ස්ථාන ==
නගරය පුරා පුජනියසංචාරක ආකර්ෂණ ස්ථාන විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එයින් බහුතරයක් බෞද්ධ පුජනිය ස්ථාන වන අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් වීම එයට හේතු වී ඇත. අන්‍ය ආගම්වල පුජනිය ස්ථාන කිහිපයක්ද දක්නට ලැබේ. පහත සඳහන් වන්නේ වැදගත් ස්ථාන සඳහා උදාහරණ වේ.
පහත සඳහන් වන්නේ වැදගත් ස්ථාන සඳහා උදාහරණවේ
===බෞද්ධ===
*ශ්‍රීපාද කන්ද
*රත්නපුර මහා සමන් දේවාලය
*දෙල්ගමු විහාරය
*පොත්ගුල් විහාරය
*දිවා ගුහාව(බෞද්ධ)
 
== =පුජනිය ස්ථාන ===
===වෙනත්===
මිටර්*[[ශ්‍රීපාදස්ථානය|ශ්‍රීපාද 2243කන්ද]] - ක්මිටර් 2243ක් සමනල කන්දේ ශ්‍රී පාදය පිහිටා ඇත. බුදුරජානන්වහන්සේබුදුරජානන් වහන්සේ වැඩමකල අවස්ථාවේදි උන් වහන්සෙගේ ශ්‍රී පතුල එහි සලකුනු කරන ලද බව විශ්වාස කෙරේ. මේමමෙම කන්ද හාස්කම් සහිත ස්ථානයක් ලෙස හදුන්වන අතර බැතිමතුන් කයෙන් සහ වචනයෙන් සංවර විය යුතුයි. රත්නපුර ගිලිමලේ සහ කාර්නිය වතුයාය හරහා ශ්‍රීපාද කදු මුදුනට වැටි ඇති සාම්ප්‍රදායික දුෂ්කර මාර්ගයේ අරම්භක ස්ථානයක්ද වන්නේය. වන්දනාමාන කරන වාරය ඇරඹෙන්නෙ දෙසැම්බර මාසයේ පසලොස්වක පෝය දිනයෙන් වන අතර අප්‍රේල් මාසයේ නිරිතදිග මෝසම් ආරමිභආරම්භ විමත් සමග එම වාරය අවසන් වේ. අවුරුදු දහස් ගනනක සිට ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන ස්ථානයකි. මහා ප්‍රරාක්‍රමපරාක්‍රම බාහු රජතුමා සහ නිශ්ශංකමල්ල රජතුමා විසින් කදු මුදුනට යන මග දිගේ වෙහෙසට පත් වන්දනා මානකරුවන්ට අම්බලම් ඉදිකරන ලදි. අනික් වඩාත් ජනප්‍රයජනප්‍රිය මග වන්නෙ වන්නේ දික් ඔයට සමිපයෙන් ඇති ඩේල් හවුස් වතුයාය හරහා වැටි ඇති මාර්ගයයි.
*සිව කෝවිල(හින්දු )
මේම*[[රත්නපුර මහා සමන් දේවාලය]] - මෙම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසාසමන්දෙවියන් ඉදිකරනලද්දකිඋදෙසා ඉදිකරන ලද්දකි. සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන්දෙවියන් ලෙස සලකයි. පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුවගත් පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේසිද්ධස්ථානයේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේමමෙම සිද්ධස්ථානය බෞද්ධයන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
*ජුම්මා පල්ලිය (ඉස්ලාම්)
*[[දිවා ගුහාව]] (බෞද්ධ) - බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින්විශාලත්වයකින් යුක්ත විම නිසා මේමමෙම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.
*පිටර් පාවුල් පල්ලිය(කතෝලික පල්ලිය)
*[[දෙල්ගමු විහාරය]]
*[[පොත්ගුල් විහාරය]]
*[[පිටර් පාවුල් පල්ලිය, රත්නපුර]] (කතෝලික පල්ලිය) - රත්නපුර නගරයට කතෝලිකයන් පැමිණ ඇත්තේ පෘතුගිසි පාලන සමයේදිය. 17 වන ශතවර්ශයේදි කතෝලිකයන් කිහිපදෙනෙකු නගරයේ ජිවත්ව සිට ඇත. එම කතෝලිකයන් ගෙන් බහුතරයක් පෘතුගිසින් සහ ඔවුන් සමග විවාහ වු දේශිය පුද්ගලයන්ගේ දරු මුනුබුරෝ වේති. ඔවුන් විසින් පැරණි බෞද්ධ සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලද බවට සාක්ෂි දක්නට ලැබේ. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර න ලදි. වත්මන් පල්ලිය නගරය තුල ප්‍රධාන විදිය අසල පිහිටා ඇත. 17වනශත17වන ශත වර්ශයේදි සබරගමු පළාතේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පැමිණි ශුද්ධවන්ත ජෝසප් වාස් නොහොත් සිලෝන් හි ධර්ම දුතකයාගේ මැදිහත් විමෙන් ඉදිකරන ලද්දකි. 1955නොවැම්බර් දෙවනිදා සබරගමු පාළාත නායක දේවගැතිවරයෙකුගේ පාලනයට යටත්විමත් සමග මෙම පල්ලිය මහ පල්ලිය බවට පත්විය.
*සිව කෝවිල(හින්දු )
*සාන්ත ලුක්ස් පල්ලිය (එංගලන්ත සභාව)
 
==== රත්නපුර මහා සමන් දේවාලය ====
මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධයන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
 
==== ශ්‍රීපාදය ====
මිටර් 2243 ක් සමනල කන්දේ ශ්‍රී පාදය පිහිටා ඇත. බුදුරජානන්වහන්සේ වැඩමකල අවස්ථාවේදි උන් වහන්සෙගේ ශ්‍රී පතුල එහි සලකුනු කරන ලද බව විශ්වාස කෙරේ. මේම කන්ද හාස්කම් සහිත ස්ථානයක් ලෙස හදුන්වන අතර බැතිමතුන් කයෙන් සහ වචනයෙන් සංවර විය යුතුයි. රත්නපුර ගිලිමලේ සහ කාර්නිය වතුයාය හරහා ශ්‍රීපාද කදු මුදුනට වැටි ඇති සාම්ප්‍රදායික දුෂ්කර මාර්ගයේ අරම්භක ස්ථානයක්ද වන්නේය. වන්දනාමාන කරන වාරය ඇරඹෙන්නෙ දෙසැම්බර මාසයේ පසලොස්වක පෝය දිනයෙන් වන අතර අප්‍රේල් මාසයේ නිරිතදිග මෝසම් ආරමිභ විමත් සමග එම වාරය අවසන් වේ. අවුරුදු දහස් ගනනක සිට ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන ස්ථානයකි. මහා ප්‍රරාක්‍රම බාහු රජතුමා සහ නිශ්ශංකමල්ල රජතුමා විසින් කදු මුදුනට යන මග දිගේ වෙහෙසට පත් වන්දනා මානකරුවන්ට අම්බලම් ඉදිකරන ලදි. අනික් වඩාත් ජනප්‍රය මග වන්නෙ දික් ඔයට සමිපයෙන් ඇති ඩේල් හවුස් වතුයාය හරහා වැටි ඇති මාර්ගයයි.
 
====දිවා ගුහාව ====
බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.
 
 
==== පිටර් පාවුල් පල්ලිය ====
රත්නපුර නගරයට කතෝලිකයන් පැමිණ ඇත්තේ පෘතුගිසි පාලන සමයේදිය. 17 වන ශතවර්ශයේදි කතෝලිකයන් කිහිපදෙනෙකු නගරයේ ජිවත්ව සිට ඇත. එම කතෝලිකයන් ගෙන් බහුතරයක් පෘතුගිසින් සහ ඔවුන් සමග විවාහ වු දේශිය පුද්ගලයන්ගේ දරු මුනුබුරෝ වේති. ඔවුන් විසින් පැරණි බෞද්ධ සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලද බවට සාක්ෂි දක්නට ලැබේ. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර න ලදි. වත්මන් පල්ලිය නගරය තුල ප්‍රධාන විදිය අසල පිහිටා ඇත. 17වනශත වර්ශයේදි සබරගමු පළාතේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පැමිණි ශුද්ධවන්ත ජෝසප් වාස් නොහොත් සිලෝන් හි ධර්ම දුතකයාගේ මැදිහත් විමෙන් ඉදිකරන ලද්දකි. 1955නොවැම්බර් දෙවනිදා සබරගමු පාළාත නායක දේවගැතිවරයෙකුගේ පාලනයට යටත්විමත් සමග මෙම පල්ලිය මහ පල්ලිය බවට පත්විය.
 
== නැරඹිය හැකි පාරිසරික ස්ථාන ==
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි