"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
44 පේළිය:
 
==සංචාරක ආකර්ශණ==
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|rightleft| [[ඇම්බැක්ක දේවාලය|ඇම්බැක්ක දේවාලයේ]] ලී කැටයම්]]
*[[අම්බුලුවාව]] - කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථූපයක් හා සමාන වක්මං කුළුණක් කඳු මුදුනේ පැවතීමයි.
*[[ඇම්බැක්කේ දේවාලය]] - ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී [[තුන්වන වික්‍රමබාහු රජ|3 වන වික්‍රමබාහු රජු]] (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්|ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි