"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
adding details about characteristic qualities of organisms
adding details about characteristic qualities of organisms
47 පේළිය:
=== උද්දීප්‍යතාව සහ සමායෝජනය ===
බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි. උද්දීප්‍යතාවයේ සහ සමායෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදු වේ. සතුන්ගේ මෙම කි‍්‍රයාව පේශී, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.
 
=== අනුවර්තනය ===
ජීවියකු ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූල ව එම ජීවියාගේ පැවැත්ම හා ප‍්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය, හා චර්යාමය වෙනස්වීම් ය.
*උදා: ශුෂ්ක ශාකවල ගි`ඵණු පූටිකා, කඩොලාන ශාකවල ජලාබුජ ඵල, වේෂාන්තරය, උණුසුම් පරිසරවල දී වැඩිපුර ඩහදිය දැමීම, සිනිඳු වැලිවල එරීම වළක්වන [[ඔටුවා]]ගේ පුඵල්ව විහිදුණු පාද
 
=== ප‍්‍රජනනය ===
විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව.
 
==ජීවය සහ ප්‍රාණය==
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි