සංස්කරණ
5,058
ක්
Mr. 1100100 (කතාබහ | දායකත්ව) (adding details about characteristic qualities of organisms) |
Mr. 1100100 (කතාබහ | දායකත්ව) (adding details about characteristic qualities of organisms) |
||
=== පරිවෘත්තිය ===
ජීවීන් තුළ සිදුවන සියලූම රසායනික කි‍්‍රයාවලිවල සමස්තය පරිවෘත්තියයි. ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප‍්‍රතිකි‍්‍රයා ඇතුළත් වේ
=== වර්ධනය හා විකසනය ===
සියලූම ජිවීන්ගේ ජිවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි. අප‍්‍රතිවර්ත්‍ය ලෙස සිදුවන වියළි බරෙහි වැඩි වීම වර්ධනය යි. මෙය ජිවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණයකි. ජීවියෙකුගේ ජීවිත කාලය තුළ දී සිදුවන සියලූම අප‍්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනයයි. වර්ධනය හා විකසනය අනුගාමී කි‍්‍රයාවලි දෙකකි.
=== උද්දීප්‍යතාව සහ සමායෝජනය ===
බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි. උද්දීප්‍යතාවයේ සහ සමායෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදු වේ. සතුන්ගේ මෙම කි‍්‍රයාව පේශී, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.
==ජීවය සහ ප්‍රාණය==
|
සංස්කරණ
ක්