"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

adding details about characteristic qualities of organisms
(added details about diversity of organisms)
(adding details about characteristic qualities of organisms)
*ආකාරය - සෛලීය, ඒක සෛලීය, බහු සෛලීය,
*ව්‍යාප්තිය - භෞමික, ජලජ, රුක්වාසී, වායව
 
== ජීවීන් සතු ලාක්ෂණික ගතිගුණ ==
=== ක‍්‍රමවත් බව හා සංවිධානය ===
ජෛව විද්‍යාත්මක කි‍්‍රයාවන්ගේ උපරිම කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක‍්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත.
 
=== පරිවෘත්තිය ===
ජීවීන් තුළ සිදුවන සියලූම රසායනික කි‍්‍රයාවලිවල සමස්තය පරිවෘත්තියයි. ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප‍්‍රතිකි‍්‍රයා ඇතුළත් වේ
 
==ජීවය සහ ප්‍රාණය==

සංස්කරණ

5,058

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/346514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි