"බෝතලේ වෙල මැද අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
අනුරාධපුර [[ගෝඨාභය රජ]] සමයේ මෙම අම්බලම ඉදි කරන්නට ඇතැයි සැලකේ. එකල [[අනුරාධපුරය|අනුරාධපුරයේ]] සිට [[අත්තනගල්ල]] දක්වා ගමන් ගැනීමට තුබූ මාර්ගය අසබඩ, මගී ජනතාවගේ වෙහෙස නිවා ගැනීම උදෙසා මෙම අම්බලම ඉදිකොට තිබේ. වර්ථමානයේ අම්බලම පිහිටා ඇති ග්‍රාමය බෝතලේ නමින් හැඳින්වූවත්, අතීතයේ මෙම ග්‍රාමය වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.<ref>http://www.lankadeepa.lk/index.php/articles/198090</ref>
 
==මූලාශ්‍ර==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
"https://si.wikipedia.org/wiki/බෝතලේ_වෙල_මැද_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි