"කෙන්ගල්ල අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
7 පේළිය:
ගල් බිමක් සහ ගල් කුළුණු ආධාරයෙන් ඉදිකොට ඇති මෙම අම්බලමේ වහලය උළු සෙවිලි කොට තනා තිබෙයි. අම්බලම කාමර දෙකකින් සමන්විත වන අතර, එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ශවය උදෙසාත් ඉදිකොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. නමුත් එම කාමර ද්විත්වය උසස් පැළැන්තියේ අය සහ පහත් කුලයන්ගේ පිරිස වෙත වෙන් කර තබන ලද්දක් බව තවත් මතයකින් ප්‍රකාශ කෙරේ.
 
==මූලාශ්‍ර==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
"https://si.wikipedia.org/wiki/කෙන්ගල්ල_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි