"අම්මා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. <ref>[http://www.allwords.com/word-mother.html Definition from Allwords.com]</ref> මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ. පුරුෂලිංගික සමානතාව පියා වේ.
 
== '''ජීවවිද්‍යාත්මක මව''' ==
 
 
මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.
Line 11 ⟶ 9:
සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්රඉතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ.<ref>[http://www.dhushara.com/paradoxhtm/biology.htm Dhushara.com]</ref><ref>[http://web.archive.org/web/20040809013220/http://people.uncw.edu/ballardt/bio240_241_lecture%20notes/Study%20Guide%2027%20-%20DEVELOPMENT.doc Growth and Development]</ref><ref>[http://web.archive.org/web/20060303093652/http://www.cbu.edu/~esalgado/BIOL112/Campbell/ch46.doc Chapter 46 Animal Reproduction]</ref>
 
== '''ජීවවිද්‍යාත්මක නොවන මව''' ==
 
 
ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමිකාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.
 
එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.
 
== '''අන්වාදේශ මව''' ==
සාමාන්යසාමාන්‍ය වශයෙන් ජීවවිද්යාදත්මකවජීවවිද්‍යාත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.
 
 
 
සාමාන්ය වශයෙන් ජීවවිද්යාදත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.
 
මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.
 
වත්මන් ප්රමජනනප්‍රජනන තාක්ෂණයේ ප්රකගමනයත්ප්‍රගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.
 
== '''සමාජයීය භූමිකාව''' ==
 
[[ගොනුව:William-Adolphe Bouguereau (1825-1905) - Charity (1878).jpg|180px|thumb|right|දයාව Bouguereau විසිනි (1878)]]
 
ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්රිමුඛත්වයක්ප්‍රමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. <ref>[http://pascal.iseg.utl.pt/~cisep/conferencias/conferencia_20021016/Papers/kjeldstad55.PDF "In most Western countries the family model of a sole male breadwinner is in full retreat."] Accessed 19 September 2007.</ref><ref>[http://www.ucgstp.org/lit/gn/gn064/fathersimportant.htm Why Are Fathers Important?] Interview with Dr. Ross Parke, professor of psychology at the University of California at Riverside, author of ''Fatherhood'' (1966) and co-author of ''Throwaway Dads'' (1999). Accessed 19 September 2007.</ref>
 
 
ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්රිමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. <ref>[http://pascal.iseg.utl.pt/~cisep/conferencias/conferencia_20021016/Papers/kjeldstad55.PDF "In most Western countries the family model of a sole male breadwinner is in full retreat."] Accessed 19 September 2007.</ref><ref>[http://www.ucgstp.org/lit/gn/gn064/fathersimportant.htm Why Are Fathers Important?] Interview with Dr. Ross Parke, professor of psychology at the University of California at Riverside, author of ''Fatherhood'' (1966) and co-author of ''Throwaway Dads'' (1999). Accessed 19 September 2007.</ref>
 
මාතෲත්වයේ සමාජයීය භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත.<ref>Save the Children, [http://www.savethechildren.net/alliance/what_we_do/newsdesk/2006-05-08b.html State of the World's Mothers Report 2006].</ref>
Line 44 ⟶ 35:
 
කෙසේවුවත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී.
එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්රී්න්ටස්ත්‍රීන්ට ශ්රවමහමුදාවශ්‍රම හමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්රීරන්ස්ත්‍රීන් ප්රැමාණයක්ප්‍රමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්ර්තිඵලයප්‍රතිඵලය විය.
මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්ර ධානප්‍රධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්රදායිකසාම්ප්‍රදායික දැක්මට නැවත අවතීර්ණ විය. <ref>{{cite news|title=Australians more conservative on gender issues, working mothers |url=http://www.smh.com.au/lifestyle/lifematters/attitudes-harden-towards-the-lot-of-a-working-mother-20101010-16e39.html |publisher=Sydney Morning Hearld |date=11 October 2010 |accessdate=11 October 2010}}</ref>
 
== '''ආගමික පැතිකඩ''' ==
 
[[ගොනුව:Gravidíssima.jpg|thumb|ගර්භණී මාතාවක්]]
Line 57 ⟶ 48:
 
== '''සමාන පද හා පරිවර්ථන''' ==
ළදරුවකුගේ ඉතා ප්රරකටප්‍රකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්රුබලප්‍රබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.
 
හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්යවවහාරව්‍යවහාර වන වෙනත් වදන් මෙසේ ය.
 
* මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්රිමකාවඅප්‍රිකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
ළදරුවකුගේ ඉතා ප්රරකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්රුබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.
* මමා, මමී - මහා බ්රි්තාන්ය්යබ්‍රිතාන්‍යය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්රේයලියාවඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය
 
හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්යවවහාර වන වෙනත් වදන් මෙසේ ය.
 
* මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්රිමකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
* මමා, මමී - මහා බ්රි්තාන්ය්ය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්රේයලියාව, නවසීලන්තය, අයර්ලන්තය
* මා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්
* මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්රීශ්‍රී ලංකාව
 
 
== '''මේවාත්මේවාද බලන්න''' ==
{{Commons category|Mothers}}
{{Wiktionary|mother}}
Line 81 ⟶ 70:
 
 
== මූලාශ්‍ර==
== '''යොමුව''' ==
 
<references/>
Line 87 ⟶ 76:
 
[[ප්‍රවර්ගය:පවුල]]
 
අම්මා යනු දෙවන බුදුන් ලෙස හැදින්වෙන තැනත්තියක්. ඇය දරුවන්ට ආදරය මෙන් දරුවන් ඇයට ආදරය කරනවාද යන්න අද ලෝකයේ නැගි ඇති ප්‍රශ්නයක්
"https://si.wikipedia.org/wiki/අම්මා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි