"ඩීඑන්ඒ අළුත්වැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:brokechromo.jpg|frame|right|බහු විධ බිඳුනු වර්ණදේහ ඇති කරන ඩීඑන්ඒ හානිය]]
 
'''ඩීඑන්ඒ අළුත්වැඩියාව''' යනු, [[සෛලය (ජීව විද්‍යාව)|සෛලයක්]] විසින්, එහි [[ජෙනෝමය]] කේතාංකනය කරන [[ඩීඑන්ඒ]] අණු වලට ඇතිවන හානි හඳුනාගෙන ඒවා නිවරද කරන ක්‍රියාවලීන් මාලාවකට යෙදෙන නමකි. මිනිස් සෛල තුලදී, සාමාන්‍ය [[පරිවෘත්තිය|පරිවෘත්තිමය]] ක්‍රියාවලියන් සහ [[පාරජම්බුල]] ආලෝකය සහ [[විකිරණය]] වැනි පාරිසරික සාධක යන දෙකම විසින් ඩීඑන්ඒ හානි ඇති විය හැකි අතර, දිනකට එක් සෛලයක් සඳහා 1 [[මිලියන| මිලියනයක්]] තරම් වැඩි ප්‍රමාණයක් තනි තනි [[අණුක ක්ෂතිය| අණුක ක්ෂතියන්]] සිදු වෙයි. <ref name="lodish">ලොඩිෂ් එච්, බර්ක් ඒ, මට්සුඩයිරා පී, කයිසර් සී ඒ, ක්‍රීගර් එම්, ස්කොට් එම් පී, සිපර්ස්කි එස් එල්, ඩානෙල් ජේ. (2004). මොලිකියුලර් බයලජි ඔෆ් ද සෙල්, පි963. ඩබ් එච් ෆ්‍රීමන්: නිව්යොර්ක්, NY. 5වන සංස්.</ref> මෙම ක්ෂතියන් බොහෝමයක් විසින් ඩීඑන්ඒ අණු වලට ව්‍යුහාත්මක හානි සිදු කරන අතර, බලපෑමට ලක්වූ ඩීඑන්ඒ අණුව විසින් කේතාංකනය කරනු ලබන [[ජානය]] [[පිටපත්කිරීම (ප්‍රවේණි විද්‍යාව)|පිටපත්කිරීමට]] සෛලයෙහි ඇති හැකියාව වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට හෝ ඉවහල් විය හැක. අනෙකුත් ක්ෂතියන් විසින්, සෛලයෙහි ජෙනෝමය තුල, විභව්‍ය ලෙසින් අනර්ථකාරී [[විකෘතිය| විකෘතියන්]] ඇති කල හැකි අතර, [[අනූනන විභාජනය| අනූනන විභාජනයට]] ලක් වීමෙන් පසුව, එහි දුහිතෘ සෛලයන්ගේ නොනැසී පැවතීම කෙරෙහි බලපෑම් ඇති කර ලයි.
"https://si.wikipedia.org/wiki/ඩීඑන්ඒ_අළුත්වැඩියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි