"වායු දූෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+cats
+image
1 පේළිය:
[[File:AlfedPalmersmokestacks.jpg|thumb|upright=1.2|[[පොසිල ඉන්ධන විදුලි බලාගාර]]යක් මගින් සිදුවන වායු දූෂණය]]
මිනිසාගේ බොහෝ කි‍්‍රයාකාරකම් හේතුවෙන් [[පෘථිවිය|පෘථිවි]] වායුගෝලයට හානි සිදුවෙයි. මිනිසා ප‍්‍රථමයෙන් ම [[කෘෂිකර්මය]]ට [[උෂ්ණත්වය]] ලබාගැනීමට සහ [[ආහාර]] පිසීමට [[ගින්දර]] භාවිතා කිරීම ඇරඹූ දා පටන් වාතය දූෂණය වීමද ඇරඹිණි. කෙසේ නමුත් 18 සහ 19 වැනි සියවස්වල සිදුවූ [[කාර්මික විප්ලවය|කාර්මික විප්ලව]] සමය තුළ වායුගෝලය දූෂණය වීම ප‍්‍රධාන පාරිසරික ගැටළුවක් වන තරමට උග‍්‍රවිය. කාබන්මොනොක්සයිඩ් වායුව සහ [[ගල් අඟුරු]] වැනි [[ඉන්ධන]]වල අසම්පූර්ණ දහනයෙන් පිටවන කාබනික ද්‍රව්‍ය සංයෝගවීමෙන් සහ අපවිත‍්‍ර ඉන්ධන වලින් පිටවන [[සල්ෆර්]] ඩයොක්සයිඩ් වැනි ඒවා බොහෝවිට වාතය දූෂණය සඳහා හේතු වෙයි.
 
"https://si.wikipedia.org/wiki/වායු_දූෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි