"කරු ජයසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
| successor =
 
| office1 = [[Ministryබුද්ධශාසන ofහා Buddhasasanaආගමික andකටයුතු Religious Affairs|Minister of Buddha Sasanaඅමාත්‍ය]]
| order1 =
| president1 = [[මෛත්‍රීපාල සිරිසේන]]
}}
 
දේශබන්ධු '''කරු ජයසුරිය''' ( උපත: 1940 සැප්තැම්බර් 29 ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්ථමාන කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධසාසනබුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා [[එක්සත් ජාතික පක්‍ෂය|එක්සත් ජාතික පක්ෂයේ]] නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.
 
කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.

සංස්කරණ

2,108

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/345745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි