"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
57 පේළිය:
 
ජෙසුඉට්වරුන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්‍රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්‍රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්‍රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.<ref>{{cite web|url=http://www.staloysius.nsw.edu.au/about/mission.asp |title=St. Aloysius College mission statement |publisher=Staloysius.nsw.edu.au |date= |accessdate=2013-03-18}}</ref>
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි