"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added new paragraph and fixed a typo.
56 පේළිය:
ජේසු නිකාය පලාත් 83 කටද, ස්වාධීන කලාප 6 කටද සහ යැපෙන කලාප 10 කටද බෙදා ඇත.<ref name="stats2"/> වර්ෂ 2007 ජනවාරි 1 වනදා වන විට ජේසු නිකායේ සාමාජිකයින් මහද්වීප සයක රටවල් 112 ක සේවය කල අතර ඉන් විශාල ප්‍රමාණයක් සේවය කලේ ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57.3 ක් විය: පූජකවරුන්ගේ එය අවුරුදු 63.4 ක්ද, ශාස්ත්‍රීකයින්ගේ එය අවුරුදු 29.9 ක්ද, සහෝදරවරුන්ගේ එය අවුරුදු 65.5 ක්ද විය.<ref name="stats">{{Cite journal|last=Puca|first=Pasquale|title=St. Ignatius of Loyola and the Development of the Society of Jesus|journal=L'Osservatore Romano Weekly Edition in English|page=12|publisher=The Cathedral Foundation|date=30 January 2008|url=http://www.ewtn.com/library/MARY/ignatloysj.htm|accessdate=23 February 2010}}</ref>
 
ජෙසුඉට්වරුන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්‍රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්‍රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්‍රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.<ref>{{cite web|url=http://www.staloysius.nsw.edu.au/about/mission.asp |title=St. Aloysius College mission statement |publisher=Staloysius.nsw.edu.au |date= |accessdate=2013-03-18}}</ref>
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි