"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added refs
24 පේළිය:
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref> එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුඉට්වරුන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.
 
ජේසු නිකාය [[මරියා (ජේසුස් තුමාගේ මව)|භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ]] පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමය.<ref>{{cite web|url=http://www.sjweb.info/35/index.cfm|title=News on the elections of the new Superior General|publisher=Sjweb.info|accessdate=4 December 2011}}</ref><ref>{{cite news|url=http://africa.reuters.com/wire/news/usnL19414053.html|title=africa.reuters.com, Spaniard becomes Jesuits' new "black pope"|publisher=Africa.reuters.com|date=9 February 2009|accessdate=4 December 2011}}</ref>
 
මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත.<ref>{{cite web|url=http://www.sjweb.info/curia/index.cfm|title=Curia Generalizia of the Society of Jesus|publisher=Sjweb.info|accessdate=4 December 2011}}</ref> ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.
 
වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස [[ෆ්‍රැන්සිස් පාප් වහන්සේ]] නමින් පත්වූහ.
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි