"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
52 පේළිය:
|}
 
කතෝලික සුළු තාපස නිකාය ([[:en:Franciscan|en:Order of Friars Minor]]), කැපුචින් සුළු තාපස නිකාය ([[:en:Order of Friars Minor Capuchin]]) සහ ආශ්‍රමික ෆ්රැන්සිස්කානු නිකාය ([[:en:Conventual Franciscans]]) යන පළමු පෙළ නිකායන්ගෙන් සමන්විත ෆ්රැන්සිස්කානු ''පවුලට'' අයත් සාමාජිකයින් ගණන ජෙසුඉට්වරුන්ගේ ගණන ඉක්මවුවද, වත්මන් දවස කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික පූජක සහ සහෝදර වරුන්ගෙන් සමන්විත විශාලතම තනි ආගමික නිකාය ජෙසුඉට්වරුන්ගෙන් සෑදී ඇත. 2015 ජනවාරි 1 වනදා වන විට ජෙසුඉට්වරුන්ගේ ගණන 16,740 විය: සාමාන්‍ය පැවිද්දන් (පූජකවරුන්) 11,986 ක්, ශාස්ත්‍රීකයින් (පූජකයින් වීමට ඉගෙන ගන්නා සිසුන්) 2,733 ක්, සහෝදරවරුන් (පූජක නොවන) 1,268 ක් සහ ආධුනිකයින් 753 ක් ලෙස බෙදී ඇත.<ref name="stats2">{{cite news|first=Society of Jesus|last=Curia Generalis|title=From the Curia - THE SOCIETY OF JESUS IN NUMBERS (Vol. 17, N. 10)|url=http://www.sjweb.info/news/prints/ensPrint.cfm?PubNumID=188&DownLang=1&publang=1|publisher=The Jesuit Portal&nbsp;– Society of Jesus Homepage|date=10 April 2013|quote=The new statistics of the Society of Jesus as of January 1st, 2013 have been published. [...] As of 1 January 2013, the total number of Jesuits was 17,287 [...] – a net loss of 337 members from 1 January 2012.|accessdate=27 June 2013}}</ref> "අපේ සාමාජිකයින් ගණන පසුගිය වර්ෂ 40 තුල අඩුවෙමින් පැවත ඇත&nbsp;– 1960 දශකයේ 30,000 කට අධික වූ මෙය වත්මන් දවස වනවිට 18,000 ට වඩා අඩු ගණනකි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ශීග්‍ර පරිහානිය සහ ලතින් අමෙරිකාවේ ස්ථාවර පරිහානිය, දකුණු ආසියාවේ දැකිය හැකි සැලකිය යුතු වර්ධනය සහ අප්‍රිකාවේ සුළු වර්ධනය මගින් පියවී නැත." යනුවෙන් වර්ෂ 2012 දී [[:en:Mark Raper|මාර්ක් රැපර්]] SJ සඳහන් කලේය.<ref>{{cite news|url=http://sjapc.net/content/changing-best-serve-universal-mission|title=Changing to best serve the universal mission|first=Mark|last=Raper|publisher=Jesuit Asia Pacific Conference|date=23 May 2012|accessdate=27 June 2013}}</ref>
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි