"ජෛව රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ග
Added {{merge from}} tag to article (TW)
1 පේළිය:
{{merge from|ජෛව - රසායන නවීන විද්‍යාවේ ඉතිහාසය|discuss=Talk:ජෛව රසායන විද්‍යාව#Proposed merge with ජෛව - රසායන නවීන විද්‍යාවේ ඉතිහාසය|date=ඔක්තෝබර් 2015}}
ජෛව රසායන විද්‍යාව යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Chemical biology) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.
 
"https://si.wikipedia.org/wiki/ජෛව_රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි