"පෞරුෂත්ව මනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:චර්යා විද්‍යා ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්කරණය
1 පේළිය:
පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව සඳහා කරන ලද අධ්‍යයනය මගින් පෞරුෂත්වය විවිධ පුද්ගලයින්ගේ සිද්ධාන්ත මත රඳා පවතී.
 
අයෙක් පවසනුයේ මෙය පුද්ගලයා සහ ඔහු / ඇයගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් අතර ඒකාබද්ධිත චිත්‍රයක් බවයි. තවත් අයෙක් අවධාරණය කරනුයේ පෞරුෂත්වය යනු පුද්ගලයින් අතර ඇති විවිධත්වය අධ්‍යයනය බවයි. නැතහොත් පුද්ගලයින් එකිනෙකාගෙන් වෙනස් වන ආකාරයයි. තුන්වන පාර්ශවයක් මගින් විශ්ලේෂණය කරනුයේ මිනිස් ස්වභාවය සහ සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට සමාන වන ආකාරයයි. මෙම ප්‍රධාන දැකීම් තුන පෞර්ෂත්වපෞරුෂත්ව අධ්‍යයනයේදී එකිනෙකට බැඳී පවතී.
 
විවිධ අවස්ථාවන්හිදී පුද්ගලයෙකුගේ මුද්‍රණයට , හැසිරීමට, උනන්දුවට බලපාන ඔහුට ආවේණික වූ ක්‍රියාශීලි සහ ක්‍රමානුකූල පුද්ගල ස්වභාවයන් ලෙස පෞරුෂත්වය අර්ථ දැක්විය හැක. පෞරුෂත්වය යන වචනය උපදින්නේ “පර්සෝනා” යන වචනයෙනි. එහි අර්ථය වෙස් මුහුණ යන්නයි. පුරාණ ලතින් වාසීන්ගේ රං පීඨයන්වල වෙස් මුහුණ යනු කෙනෙකුගේ පුද්ගල ස්වභාවය සැඟවීමට යොදා ගත් උපකරණයක් නොව චාරිත්‍රානුකූලව එම ආවේණික ගති ස්වභාවය ඉස්මතු කිරීමට යොදා ගත් අංගයකි.
"https://si.wikipedia.org/wiki/පෞරුෂත්ව_මනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි