"ආලෝකයේ වේගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ආලෝකයේ ප්‍රවේගය යන්න ආලෝකයේ වේගය වෙත ගෙන යන ලදි
edited
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
සාමාන්‍ය ලෙසින් '''''c''''' යන්නෙන් දැක්වෙන, '''ආලෝකයේ වේගය''' (අර්ථය වන්නේ රික්තයක් තුල ආලෝකයේ වේගය), යනු භෞතික විද්‍යාවෙහි බොහෝ අංශයන්හී වැදගත් වන්නාවූ [[භෞතික නියතය|භෞතික නියතයකි]]. එහි අගය [[තත්පරයට මීටරය |තත්පරයට මීටර]] 299,792,458 වන අතර, මෙම අගය නියතයක් වන්නේ මෙම නියතය හා කාලය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුසාරයෙන් මීටරයක දිග අර්ථදැක්වෙන නිසාය.<ref name="penrose">{{උපන්‍යාස පොත| last=පෙන්රෝස් |first=ආර් | year=2004 | title=[[ද රෝඩ් ටු රියෑලිටි: අ කම්ප්ලීට් ගයිඩ් ටු ද ලෝස් ඔෆ් දි යුනිවර්ස්]] | pages=410–1 | publisher=[[වින්ටේජ් බුක්ස්]] | isbn=9780679776314 | quote=... the most accurate standard for the metre is conveniently ''defined'' so that there are exactly 299,792,458 of them to the distance travelled by light in a standard second, giving a value for the metre that very accurately matches the now inadequately precise standard metre rule in Paris. }}</ref>
 
==මූලාශ්‍ර==
<references/>
 
[[ප්‍රවර්ගය:විද්‍යුත් චුම්බක තරංග]]
"https://si.wikipedia.org/wiki/ආලෝකයේ_වේගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි