"විද්‍යාත්මක ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+info
+info
13 පේළිය:
 
රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කලේ. ඔහු ගොඩනැගු කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.
 
එය පරීක්ෂා කිරීමට බඳුන් දෙකකට කුණු වන මස් දමා එකක් වාතයට විවෘතවත් අනෙක මුද්‍රා තබාත් දින කීපයක් තිබෙන්නට හැරියා. එවිට විවෘත බඳුනේ පමණක් පණුවන් හටගෙන ඇතිබව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ මතය සනාථ වුනා. ගැටළු විසඳාගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමය භාවිත කිරීම එදා සිට අද දක්වාම විවිධ කෙෂ්ත්‍රයන්හි භාවිතයට ගනු ලබනවා.
 
== විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර ==
"https://si.wikipedia.org/wiki/විද්‍යාත්මක_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි