"විද්‍යාත්මක ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+info
+info
4 පේළිය:
<!--Please do not change the lead sentence without first discussing on the talk page.-->
 
'''නවීන විද්‍යාත්මක ක්‍රමය''' (හෙවත් '''විද්‍යාත්මක ක්‍රමය'''{{Ref|1|[සටහන]}}) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධදිඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් [[සංසිද්ධි|සංසිද්ධියක්]] විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා [[නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම]] වල එකතුවයි.<ref name="Goldhaber 2010 page=940">{{harvnb|Goldhaber|Nieto|2010|page=940}}</ref> ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.<ref>
"[4] Rules for the study of natural philosophy", {{harvnb|Newton transl|1999|pp=794–6}}, after Book '''3''', ''The System of the World''.
</ref><ref>Oxford English Dictionary – entry for ''scientific''.</ref> විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.
10 පේළිය:
== විද්‍යාත්මක ක්‍රමයේ ඉතිහාසය ==
වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් විය. වාර්ථා වී ඇති අන්දමට [[1627]]-[[1697]] කාලයේ ජීවත් වු [[ඉතාලිය|ඉතාලි]] ජාතික භෞතිකඥයකු වු [[ෆ්‍රැන්සිස්කෝ රේඩි]] නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. රේඩි විසින් පරීක්ෂණ සැලසුම් කරන ලද්දේ [[ස්වයංසිද්ධ ජනන වාදය]] ට එරෙහිවයි.
පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් ව්ශ්වාස කලේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. උදාහරණයක් විදිහට ගතහොත් දිරාපත් වන රෙදිපිළි, පිදුරැ වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.
 
 
රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කලේ. ඔහු ගොඩනැගු කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.
 
== විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර ==
"https://si.wikipedia.org/wiki/විද්‍යාත්මක_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි