"විද්‍යාත්මක ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+info
+info
9 පේළිය:
 
== විද්‍යාත්මක ක්‍රමයේ ඉතිහාසය ==
වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් විය. වාර්ථා වී ඇති අන්දමට [[1627]]-[[1697]] කාලයේ ජීවත් වු [[ඉතාලිය|ඉතාලි]] ජාතික භෞතිකඥයකු වු [[ෆ්‍රැන්සිස්කෝ රේඩි]] නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. රේඩි විසින් පරීක්ෂණ සැලසුම් කරන ලද්දේ [[ස්වයංසිද්ධ ජනන වාදය]] ට එරෙහිවයි.
පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් ව්ශ්වාස කලේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි.
 
== විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර ==
Line 18 ⟶ 19:
*පරීක්ෂණය පැවැත්වීම.
*අවසාන නිගමනයකට එලඹීම.
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/විද්‍යාත්මක_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි