"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පාරිභාෂිතය
නව
4 පේළිය:
 
ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා බැලීමට ප්‍රයත්න දරා ඇත‍.
 
අධිමනෝවිද්‍යාව යනු පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන , මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයයි. අධිමනෝවිද්‍යාඥයින් සයි (Psi) නමැති පදය මෙම ක්‍රියාවලිය හැඳින්වීමට යොදා ගෙන ඇත. විද්‍යාව මගින් පිළිගත් සම්මත සෛද්ධාන්තිකවලට පටහැණි පර්යේෂණ අන්තර්ගත නිසා අධිමනෝවිද්‍යාව විද්‍යාවේ අතුරු ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැක.
 
පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් [[විශ්ව විද්‍යාල]] ආශ්‍රීතව අධිමනෝවිද්‍යා පර්යේෂණ විවිධ ක්‍රම මගින් පර්යේෂණ සහ ක්ෂේත්‍ර කාර්යයන් ආශ්‍රීතව පදනම් වී ඇත. වර්තමානයේ පෙරට වඩා විශ්ව විද්‍යාල මගින් ලබා දෙන දායකත්වය අඩු වී ඇත. මෙම ගවේෂණයන් විශේෂ අධිමනෝවිද්‍යා ප්‍රකාශනවල පලවන ලිපි අතර ස්වල්පයක් පමණක් විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ එන සඟරාවල පල වේ. අධිමනෝවිද්‍යාඥයින් කරනු ලබන ප්‍රධාන පර්යේෂණයන් ලෙස අහඹු අංක උපදවනය මගින් මනෝ චලනයන් ද , උත්තේජනය නැති කිරීමේ ගෑනිස්ෆීල්ඩ් ගවේෂණය මගින් ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය ද දුරස්ථ දර්ශන සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ආධාර සහිතව කරනු ලබන ගවේෂණයන් ද හැඳින්විය හැක.
Line 13 ⟶ 11:
==පාරිභාෂිතය==
''පැරා'' යනු ග්‍රීක වචනය කි. එහි තේරුම් වන්නේ "පසෙකින්, ආසන්නව සබැඳෙන, එපිටින්..." යනාදිය යි. ''parapsychology'' යන වචනය හඳුන්වා දෙන ලද්දේ 1889 දී හෝ ඒ ආසන්න කාලයේ දී දර්ශනවාදී [[මැක්ස් ඩෙසොයිර්]] විසිනි.
 
අධිමනෝවිද්‍යාව යනු පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන , මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයයි. අධිමනෝවිද්‍යාඥයින් සයි (Psi) නමැති පදය මෙම ක්‍රියාවලිය හැඳින්වීමට යොදා ගෙන ඇත. විද්‍යාව මගින් පිළිගත් සම්මත සෛද්ධාන්තිකවලට පටහැණි පර්යේෂණ අන්තර්ගත නිසා අධිමනෝවිද්‍යාව විද්‍යාවේ අතුරු ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැක.
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි