"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ගොනුව
පාරිභාෂිතය
10 පේළිය:
 
[[රේ හයිමන්]] , [[ස්ටැන්ලි ක්රිප්නර්]] සහ [[ජේම්ස් ඇල්කොක්]] ඇතුළු ඇතැම් අනෙකුත් විද්‍යාඥයෝ අධිමනෝවිද්‍යා ගවේෂණයට යොදාගත් ක්‍රමද එහි ප්‍රතිඵල ද විවේචනයට බඳුන්කොට ඇත. [[සංශයවාදය]] පර්යේෂකයන්ට අනුව පර්යේෂණයන්හි සාර්ථකත්වයට හේතු වනුයේ ක්‍රමාණුකූල ක්‍රමෝපායන් සංචරණයන් මගින් මනාව පහදා දීම බව ද අධිමනෝවිද්‍යාඥයින් විසින් පල කොට ඇති අසාමාන්‍යය පහදාදීම් නොවන බවත්ය. අදට අනුව නූතන විද්‍ය‍ාත්මක පරිසරය අධිමනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් හි පැවැත්ම විශ්වාස නොකරති‍. එම නිසා ක්‍රියාකාරී මනෝවිද්‍යාඥයින් ට ඔවුන්ගේ පර්යේෂණයන් විද්‍යාඥයින් හට ඒත්තු ගැන්වීමට ද අසීරු වී ඇත. තවද විද්‍යා රචකයින් විසින් ඔවුන්ගේ සම්මත අධ්‍යාපනික [[සාහිත්‍යය]]න් තුළ මෙම විෂය ව්‍යාජ විද්‍යාවක් ලෙසද හඳුන්වා දී ඇත.
 
==පාරිභාෂිතය==
''පැරා'' යනු ග්‍රීක වචනය කි. එහි තේරුම් වන්නේ "පසෙකින්, ආසන්නව සබැඳෙන, එපිටින්..." යනාදිය යි. ''parapsychology'' යන වචනය හඳුන්වා දෙන ලද්දේ 1889 දී හෝ ඒ ආසන්න කාලයේ දී දර්ශනවාදී [[මැක්ස් ඩෙසොයිර්]] විසිනි.
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි