"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි සැකසීම.
ගොනුව
1 පේළිය:
{{pp-dispute|small=yes}}
[[File:Wm james.jpg|thumb|ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු සහ දර්ශනවාදියෙකු වූ [[විලියම් ජේම්ස්]] (1842–1910) මුල්කාලීන මනෝවිද්‍යා පර්යේෂකයෙකි.]]
අධිමනෝවිද්‍යාව යනු [[ටෙලිපති]], [[ප්‍රාග් ප්‍රජානනය]] (යමක් පිළිබඳ කලින් දැන සිටීම), [[අනාගත සංජානනය]]/[[දිවැස]], [[චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම]], [[මරණාසන්න අත්දැකීම්]], [[පුනරුත්පත්තිය]], [[අවතාර පිළිබඳ අත්දැකීම්]], පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර [[අද්භූත]] හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙන [[ව්‍යාජ විද්‍යාව]] (විද්‍යාත්මකව තහවුරු කල නොහැකි දෑ පිළිබඳ විද්‍යාව)කි.
 
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි