"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
සබැඳි සැකසීම.
1 පේළිය:
අධිමනෝවිද්‍යාව යනු [[ටෙලිපති]], [[ප්‍රාග් ප්‍රජානනය]] (යමක් පිළිබඳ කලින් දැන සිටීම), [[අනාගත සංජානනය]]/[[දිවැස]], [[චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම]], [[මරණාසන්න අත්දැකීම්]], [[පුනරුත්පත්තිය]], [[අවතාර පිළිබඳ අත්දැකීම්]], පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර [[අද්භූත]] හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙන [[ව්‍යාජ විද්‍යාව]] (විද්‍යාත්මකව තහවුරු කල නොහැකි දෑ පිළිබඳ විද්‍යාව)කි.
 
ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා බැලීමට ප්‍රයත්න දරා ඇත‍.
5 පේළිය:
අධිමනෝවිද්‍යාව යනු පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන , මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයයි. අධිමනෝවිද්‍යාඥයින් සයි (Psi) නමැති පදය මෙම ක්‍රියාවලිය හැඳින්වීමට යොදා ගෙන ඇත. විද්‍යාව මගින් පිළිගත් සම්මත සෛද්ධාන්තිකවලට පටහැණි පර්යේෂණ අන්තර්ගත නිසා අධිමනෝවිද්‍යාව විද්‍යාවේ අතුරු ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැක.
 
පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් [[විශ්ව විද්‍යාල]] ආශ්‍රීතව අධිමනෝවිද්‍යා පර්යේෂණ විවිධ ක්‍රම මගින් පර්යේෂණ සහ ක්ෂේත්‍ර කාර්යයන් ආශ්‍රීතව පදනම් වී ඇත. වර්තමානයේ පෙරට වඩා විශ්ව විද්‍යාල මගින් ලබා දෙන දායකත්වය අඩු වී ඇත. මෙම ගවේෂණයන් විශේෂ අධිමනෝවිද්‍යා ප්‍රකාශනවල පලවන ලිපි අතර ස්වල්පයක් පමණක් විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ එන සඟරාවල පල වේ. අධිමනෝවිද්‍යාඥයින් කරනු ලබන ප්‍රධාන පර්යේෂණයන් ලෙස අහඹු අංක උපදවනය මගින් මනෝ චලනයන් ද , උත්තේජනය නැති කිරීමේ ගෑනිස්ෆීල්ඩ් ගවේෂණය මගින් ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය ද දුරස්ථ දර්ශන සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ආධාර සහිතව කරනු ලබන ගවේෂණයන් ද හැඳින්විය හැක.
 
[[රේ හයිමන්]] , [[ස්ටැන්ලි ක්රිප්නර්]] සහ [[ජේම්ස් ඇල්කොක්]] ඇතුළු ඇතැම් අනෙකුත් විද්‍යාඥයෝ අධිමනෝවිද්‍යා ගවේෂණයට යොදාගත් ක්‍රමද එහි ප්‍රතිඵල ද විවේචනයට බඳුන්කොට ඇත. [[සංශයවාදය]] පර්යේෂකයන්ට අනුව පර්යේෂණයන්හි සාර්ථකත්වයට හේතු වනුයේ ක්‍රමාණුකූල ක්‍රමෝපායන් සංචරණයන් මගින් මනාව පහදා දීම බවදබව ද අධිමනෝවිද්‍යාඥයින් විසින් පල කොට ඇති අසාමාන්‍යය පහදාදීම් නොවන බවත්ය. අදට අනුව නූතන විද්‍ය‍ාත්මක පරිසරය අධිමනෝවිද්‍යාත්මකතඅධිමනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන්හික්‍රියාවලීන් හි පැවැත්ම විශ්වාස නොකරති‍. එමනිසාඑම නිසා ක්‍රියාකාරී මනෝවිද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණයන් විද්‍යාඥයින් හට ඒත්තු ගැන්වීමටදගැන්වීමට ද අසීරු වී ඇත. තවද විද්‍යා රචකයින් විසින් ඔවුන්ගේ සම්මත අධ්‍යාපනික සාහිත්‍යයන්[[සාහිත්‍යය]]න් තුළ මෙම විෂය ව්‍යාජ විද්‍යාවක් ලෙසද හඳුන්වා දී ඇත.
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි