"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
නව ඡේදය
1 පේළිය:
අධිමනෝවිද්‍යාව යනු [[ටෙලිපති]], [[ප්‍රාග් ප්‍රජානනය]] (යමක් පිළිබඳ කලින් දැන සිටීම), [[අනාගත සංජානනය]]/[[දිවැස]], [[චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම]], [[මරණාසන්න අත්දැකීම්]], [[පුනරුත්පත්තිය]], [[අවතාර පිළිබඳ අත්දැකීම්]] වැනි [[අද්භූත]] හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙන [[ව්‍යාජ විද්‍යාව]] (විද්‍යාත්මකව තහවුරු කල නොහැකි විද්‍යාව)කි.
 
ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා බැලීමට ප්‍රයත්න දරා ඇත‍.
 
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි