"ෆෝක්ස්වෑගන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{පිළිබඳ|ෆෝක්ස්වෑගන් මගී ප්‍රවාහන මෝටර් රථ |ජනක සමූහ ව්‍යාපාරය |ෆෝක්ස්වෑගන් සමූහ ව්‍යාපාරය |ෆෝක්ස්වෑගන් වෑන් රථ, ට්‍රක් රථ සහ බස් රථ |ෆෝක්ස්වෑගන් වාණිජ රථ }}
 
{{තොරතුරුකොටුව සමාගම
|name = ෆෝක්ස්වෑගන් මගී ප්‍රවාහන මෝටර්රථ
Line 17 ⟶ 19:
{{URL|http://www.vw.com}}
|intl = ඔව්
|parent = [[ෆෝක්ස්වෑගන් සමූහයසමූහ ව්‍යාපාරය]]
}}
 
'''ෆෝක්ස්වෑගන්''' ('''VW''') යනු, ජර්මනියේ, [[ලෝවර් සැක්සනි]] ප්‍රදේශයෙහි, [[වුල්ෆ්ස්බෝර්ග්]] නගරයෙහි, මූලස්ථානගතව සිටි, ජර්මානු මෝටර් රථ නිෂ්පාදකවරයෙකි. 1937 වසරෙහි සංස්ථාපිත ෆෝක්ස්වෑගන් සමාගම විසින්, වර්ධනය වන සමාගම වෙනුවෙන් 1975 වසරෙහිදී පිහිටවුනු [[ෆෝක්ස්වෑගන් සමූහයසමූහ ව්‍යාපාරය|ෆෝක්ස්වෑගන් සමූහයෙහිසමූහ ව්‍යාපාරයෙහි]], වැඩිම අළෙවියක් සහිත සහ නාමධාරි [[මෝටර් රථ වර්ගය]] නිපදවන අතර, [[ටොයෝටා]] වර්ගයට පමණක් පසුපසින් සිටිමින්, වර්තමානයෙහි ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිපදවන්නා වෙයි.<ref>{{උපන්‍යාස වෙබ් |last1=මර්ෆි|first1=ඇන්ඩ්‍රියා|title=2015 ග්ලෝබල් 2000: ද වර්ල්ඩ්ස් බිගස්ට් ඔටෝ කම්පනීස්|url=http://www.forbes.com/sites/andreamurphy/2015/05/06/2015-global-2000-the-worlds-biggest-auto-companies/|website=Forbes.com|accessdate=26 අගෝස්තු 2015}}</ref>
 
''24/7 වෝල් ස්ට්‍රීට්'' වෙබ් අඩවිය වෙතින් සකස් කෙරුණු, සමස්ත කාලීන වැඩිම අළෙවිය සහිත මෝටර් රථ 10 ලැයිස්තුව තුල, ෆෝක්ස්වෑගන් විසින් නිෂ්පාදිත මෝටර් රථ තුනක් තිබේ : [[ෆෝක්ස්වෑගන් ගොල්ෆ්]], [[ෆෝක්ස් වෑගන් බීට්ල්]] සහ, [[ෆොක්ස්වෑගන් පසාට්]].
"https://si.wikipedia.org/wiki/ෆෝක්ස්වෑගන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි