"විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉංග්‍රීසි වැකි ඉවත් කිරීම
ඉංග්‍රීසි වැකි ඉවත් කිරීම
5 පේළිය:
 
'''වාරණය කිරීම''' යනු [[Wikipedia:Administrators|administrators]] (පරිපාලකවරු) විසින් ඇතැම් පරිශීලකයන් විකිපීඩියාව සංස්කරණය කිරීම තාක්ෂණික ලෙස අවහිර කිරීමයි. වාරණයන් [[WP:Account|user accounts]] (පරිශීලක ගිණුම්) වලට [[WP:IP|IP addresses]] (IP ලිපින) වලට සහ IP ලිපින ශ්‍රේණියකට නියමිත හෝ නියමිත නොවන කාලයකට බලපැවැත්වෙනු ඇත. වාරණය කරන ලද පරිශීලකයෙකුට තව දුරටත් විකිපීඩියාවට ප්‍රවේශ වීමට හැකි වුවද ඔවුන්ගේ [[WP:user talk page|user talk page]] (පරිශීලක සාකච්ඡා පිටුව) (බොහෝ විට) හැරුණු විට අනෙකුත් කිසිදු පිටුවක් සංස්කරණයට හැකියාවක් නැත/ඉඩ නොලැබේ.
('''Blocking''' is the method by which [[Wikipedia:Administrators|administrators]] may technically prevent users from editing Wikipedia. Blocks may be applied to [[WP:Account|user accounts]], to [[WP:IP|IP addresses]], and to ranges of IP addresses, for either a definite or indefinite time. A blocked user can continue to access Wikipedia, but is not able to edit any page, except (in most cases) their own [[WP:user talk page|user talk page]]).
 
වාරණය කිරීම, විකිපීඩියාවට සිදුවන හානි සහ කඩාකප්පල් කිරීම් වළක්වා ගැනීමට භාවිත වේ; එය දඬුවමක් (බලන්න [[#Purpose and goals|''Purpose and goals'']]), ලෙස නොසැලකිය යුතුයි, නමුත් සමහවිට මෙය සෑහීමකට ප්‍රමාණවත් නොවිය හැක. ඕනෑම පරිශීලකයෙකුට කඩාකප්පල්කාරී ගිණුම් හෝ IP ලිපින පරිපාලකවරුන්ට පැමිණිලි කිරීම සහ ඒවා වාරණය කරන්නැයි ඉල්ලා සිටීමට පුළුවන. (බලන්න [[#Requesting blocks|''Requesting blocks'']])
(Blocks are used to prevent damage or disruption to Wikipedia; they should not be intended as a punishment (see [[#Purpose and goals|''Purpose and goals'']] below), but this is sometimes not satisfied. Any user may report disruption and ask administrators to consider blocking a disruptive account or IP address (see [[#Requesting blocks|''Requesting blocks'']])).
 
ඔබව වැරදි ලෙස/අවිධිමත් ලෙස වාරණය කර ඇතැයි සිතන්නේ නම්, තීරණය නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටීමට ඔබට පුළුවන. උපදෙස් සඳහා [[Wikipedia:Appealing a block|Appealing a block]] (වාරණය පිලිබඳ අභියාචනා ඉදිරිපත් කිරීම) බලන්න. වාරණය සාධාරණ නොවේයැයි සහ තවදුරටත් දීම අනවශ්‍යය යැයි හැඟෙන විට පරිශීලකයෙකුගේ වාරණය ඉවත් කිරීමට පරිපාලකවරුන්ට හැකියාව ඇත.
Line 46 ⟶ 44:
===ආරක්‍ෂාව===
හිමිකම්, දේපළ ආරක්ෂා කිරීමට හෝ [[foundation:About|Wikimedia Foundation]] (විකිමීඩියා පදනම), එහි පරිශීලකයන්, හෝ ප්‍රජාවේ රැකවරණය උදෙසා ඇතැම් පරිශීලකයන් වාරණය කිරීමට සිදු වනු ඇත. ආරක්ෂාව උදෙසා වාරණය පහත හේතූන් මත ද අවැසි වනු ඇත:
 
 
* නොනැවතී සිදු කරන [[Wikipedia:No personal attacks|personal attacks]] (පෞද්ගලික පහරදීම්);
Line 52 ⟶ 49:
* පරිශීලකයන් අනතුරට භාජනය කරන ක්‍රියා (actions that place users in danger);
* {{anchor|Pedophilia}} ළමා රැකවරණය අනතුරට ලක් කරන ක්‍රියා, [[Wikipedia:Child protection]] (ළමා ආරක්ෂණය)ට අනුකූලව (actions that may compromise the safety of children, in accordance with [[Wikipedia:Child protection]]);
* [[Wikipedia:Harassment#Posting of personal information|personal information]] (පෞද්ගලික තොරතුරු) හෙළි කිරීම (තොරතුරු වල නිරවද්‍යභාවය කවරක් වුවද) ([[Wikipedia:Harassment#Posting of personal information|personal information]] disclosures (whether or not the information is accurate));
* නොකඩව සිදුකරන [[Wikipedia:Copyright violations|copyright violations]] (හිමිකම් කඩ කිරීම්) (persistent [[Wikipedia:Copyright violations|copyright violations]]);
* දිගින් දිගටම ආශ්‍රිතයන්/යොමුවන් රහිතව, නොසතුටුදායක පරිදි යොමුවන් සහිතව හෝ වැරදි යොමුවන් සහිතව පල කෙරෙන ලිපි හෝ [[Wikipedia:Biographies of living persons|living persons]] (ජිවත් වන පුද්ගලයන්) පිලිබඳ විභව්‍යමය [[defamatory]] (අපහාසාත්මක) තොරතුරු; සහ (Persistent posts that are unreferenced, poorly or incorrectly referenced, or potentially [[defamatory]] information about [[Wikipedia:Biographies of living persons|living persons]]; and)
* අමාරුකාර ලෙස පෙනෙන ගිණුම් (ඉක්මන් තීරණයක් ලෙස) (accounts that appear to have been compromised (as an emergency measure)).
 
පෞද්ගලික තොරතුරු හෙළිදරවු කිරීම් වලට හෝ පරිශීලකයන් අනතුරෙහි හෙළන ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් වාරණයක් කිරීමේදී හෝ ({{NoSpamEmail|arbcom-l|wikimedia.org}}) විද්‍යුත් තැපෑලක් මගින් හෙළිදරවු කිරීම් හෝ උවදුර පිළිබඳව ගැටලුවේ සාධක [[Wikipedia:Requests for oversight|request permanent deletion]] (ස්ථිරසාර මකා දැමීම)ට [[Wikipedia:Oversight|oversight permissions]] (අනවධාන අවසරයන්) සහිත යම් අයෙකුද සමඟ [[Wikipedia:Arbitration Committee|Arbitration Committee]] (විනිශ්චය කමිටුව) දැනුවත් කිරීමට සැලකිලිමත් වන්න.
(When blocking in response to personal information disclosures or actions that place users in danger, consider notifying the [[Wikipedia:Arbitration Committee|Arbitration Committee]] by email ({{NoSpamEmail|arbcom-l|wikimedia.org}}) about the disclosure or danger and contacting someone with [[Wikipedia:Oversight|oversight permissions]] to [[Wikipedia:Requests for oversight|request permanent deletion]] of the material in question).
 
===Disruption===<!-- This section is linked from [[Wikipedia:Disruption]] -->
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වාරණ_ප්‍රතිපත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි