"විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉංග්‍රීසි වැකි ඉවත් කිරීම
11 පේළිය:
 
ඔබව වැරදි ලෙස/අවිධිමත් ලෙස වාරණය කර ඇතැයි සිතන්නේ නම්, තීරණය නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටීමට ඔබට පුළුවන. උපදෙස් සඳහා [[Wikipedia:Appealing a block|Appealing a block]] (වාරණය පිලිබඳ අභියාචනා ඉදිරිපත් කිරීම) බලන්න. වාරණය සාධාරණ නොවේයැයි සහ තවදුරටත් දීම අනවශ්‍යය යැයි හැඟෙන විට පරිශීලකයෙකුගේ වාරණය ඉවත් කිරීමට පරිපාලකවරුන්ට හැකියාව ඇත.
*(If you feel that you have been improperly blocked, you can ask for the decision to be reviewed. See [[Wikipedia:Appealing a block|Appealing a block]] for instructions. Administrators are able to "unblock" a user when they feel the block is unwarranted or no longer appropriate).
 
== අරමුණ ==
 
වාරණය කිරීම් මගින් ව්‍යාපෘතියට සිදුවන හානි/අනර්ථ වලින් ආරක්ෂාව සලසන අතර ඇතිවිය හැකි අනාගත ගැටළු සීමා කරයි. ගැටළුව නැවත නැවත පැනනැගීම සිදු වුවහොත් වාරණය සිදු කරන කාල සීමාව වැඩි වනු ඇත. පරිපාලකවරු සිද්ධියට මැදිහත් වීමට පෙර සිද්ධිය හොඳින් වටහා ගත යුතුය. සිද්ධීන් නැවත විමර්ශනය කරන විට, වාරණය නොකළයුතු තත්ත්වයන් යටතේ පවා වාරණය කිරීම්, පරිපාලක බලතල පිට සිදු කර ඇති බැව් පෙනෙන වාරණය කිරීම්, [[Wikipedia:Blocking_policy#Explanation_of_blocks|blocking is a serious matter]] යටතේ පරිපාලකවරුන් සිදු නොකළ යුතුයි.
(Blocks serve to protect the project from harm, and reduce likely future problems. Blocks may escalate in duration if problems recur. Administrators should be familiar with the circumstances prior to intervening. That is, [[Wikipedia:Blocking_policy#Explanation_of_blocks|blocking is a serious matter]], and administrators should avoid imposing blocks that are unlikely to be preventative in the reviewable circumstances).
 
=== වාරණ දඬුවම් කිරීමක් නොවියයුතුයනොවිය ( Blocks should not be punitive)යුතුය ===
පහත සඳහන් කරුණු වලට වාරණ භාවිත නොකළ යුතුයි.
Blocks should not be used:
 
# පරිශීලකයන්ගෙන් පලි ගැනීමට (in retaliation against users);
# අනෙක් පරිශීලකයන් අවඥාවට ලක් කිරීමට (to disparage other users);
# පරිශීලකයන්ට දඬුවමක් ලෙස, හෝ, (as punishment against users, or),
# සලකා බැලිය යුතු තරම් නොවන වත්මන් ක්‍රියාකාරිත්වයන් (where there is no current conduct issue which is of concern).
 
===වාරණ නිවාරක විය යුතුය (Blocks should be preventative)===
වාරණ පහත හේතුන්ට භාවිත කල යුතුයි (Blocks should be used to):
 
# ඉතා ආසන්නව සිදුවිය හැකි හෝ දිගින් දිගටම විකිපීඩියාවට සිදු කරන හානි සහ කඩාකප්පල් කිරීම් වැලක්වීමට (prevent imminent or continuing damage and disruption to Wikipedia);
# දිගින් දිගටම පවත්වා ගෙන යනු ලබන වත්මන් කඩාකප්පල්කාරී හැසිරීම් අවහිර කිරීමට, සහ (deter the continuation of present, disruptive behavior, and),
# ප්‍රජා ප්‍රතිමාන තුලින් වඩා ඵලදායි, යෝග්‍ය සංස්කරණ රටාවක් ඇති වීම දිරිමත් කිරීමට. (encourage a more productive, congenial editing style within community norms).
 
පුනර්වෘත්තිය (නැවත කිරීම) පදනම් කරගනිමින් නිවර්තනය සිදුවනවා විය හැක. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් නුසුදුසු සංස්කරණයක් සිදු කර කෙටි කාලයක් ගත වන විටම එම පුද්ගලයා වාරණය කිරීම යුක්තිසහගත විය හැකිය; නමුත් එම පුද්ගලයා එවැනි ක්‍රියා නැවත සිදු නොකරන ලද්දේ නම් හෝ එම හැසිරීම් රටා විසඳන ලදුව ඇත්තේ නම් මේ මොහොතේදී ඔහු/ඇය වාරණය කිරීම යුක්තිසහගත නොවනු ඇත.
(Deterrence is based upon the likelihood of repetition. For example, even though it might have been justifiable to block someone a short time ago when they made inappropriate edits, it may no longer be justifiable to block them right now—particularly if the actions have not been repeated, or the conduct issues surrounding the actions have since been resolved).
 
==වාරණකිරීමක් ඉල්ලාසිටීම (Requesting blocks)==
[[Wikipedia:Administrators' noticeboard/Incidents|administrators' noticeboard for incidents]] (සිද්ධීන් පිලිබඳ පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව)හි හෝ [[Wikipedia:Administrator intervention against vandalism|administrator intervention against vandalism noticeboard]] (නාශකවාදයට එරෙහිව පරිපාලකවරුන්ගේ මැදිහත්වීම් දැන්වීම් පුවරුව) වැනි විශේෂිත ස්ථානයක දී කඩාකප්පල්කාරී හැසිරීම්/ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම සහ සුදුසු නම් වාරණය කිරීමක් ඉල්ලා සිටීම කල හැක. වාරණයන් සිදු කිරීමට පරිපාලකවරු බැඳී නොසිටින අතර තත්ත්වය පිළිබඳව ඔවුන් විසින් ම සොයා බැලීමට ඔවුන්ට නිදහස ඇත. වාරණය කිරීමක් බලාත්මක කිරීමට පෙර පරිපාලකවරු විසින් අදාළ සිදුවීම් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන/වටහාගෙන සිටීම අපේක්ෂා කෙරේ. [[#Explanation of blocks]] (වාරණයන් පැහැදිලි කිරීම) ද බලන්න.
 
==වාරණයන් සඳහා පොදු තර්කණයන් (Common rationales for blocks)==
Disruptive behavior can be reported, and blocks requested if appropriate, at the [[Wikipedia:Administrators' noticeboard/Incidents|administrators' noticeboard for incidents]] or a specialized venue such as the [[Wikipedia:Administrator intervention against vandalism|administrator intervention against vandalism noticeboard]]. Users requesting blocks should supply credible evidence of the circumstances warranting a block. Administrators are never obliged to place a block, and are free to investigate the situation for themselves. Prior to imposing a block, administrators are expected to be fully familiar with the circumstances of the situation. See also [[#Explanation of blocks]].
 
==වාරණයන් සඳහා පොදු තර්කණයන් (Common rationales for blocks)==
පහත දැක්වෙන්නේ වාරණයන් සඳහා වඩාත් පොදු තර්කනයන් වේ.
The following are some of the most common rationales for blocks.
 
අනුභූතික රීතියක් (පුරුද්දෙන් ඇති කරගත් ක්‍රමයක්) ලෙස, සැකයක් පවතින විට (සැකයකින් යුතුව), වාරණයන් සිදු නොකරන්න; ඒ වෙනුවට අනෙක් පරිපාලකවරුන්ගෙන් ද උපදෙස් ලබා ගන්න. මත භේදයට තුඩු දිය හැකි වාරණයක් සිදු කිරීමෙන් පසු, ඒ පිළිබඳව සොයා බලන්නන් සඳහා [[WP:ANI|administrators' incidents noticeboard]] (පරිපාලකවරුන්ගේ සිදුවීම් දැන්වීම් පුවරුව)හි එම වාරණය පිළිබඳව සටහනක් තැබීම හොඳ අදහසකි.
As a rule of thumb, when in doubt, do not block; instead, consult other administrators for advice. After placing a block that may be controversial, it is a good idea to make a note of the block at the [[WP:ANI|administrators' incidents noticeboard]] for peer review.
 
නව පරිශීලකයන් පිළිබඳව කටයුතු කිරීමේදී පරිපාලකවරු විශේෂ අවධානයක් යොමු කල යුතු වෙයි. නවක සංස්කාරකවරුන්ට විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ සම්මතයන් බොහෝ විට නුහුරු බැවින් ඔවුන්ගේ හැසිරීම් රටා මුලින්ම කඩාකප්පල්කාරී ලෙස දිස්විය හැකිය. මෙම නව පරිශීලකයන්ට අධික බලපෑම් සහිත ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ අනාගත සංස්කරණ අධෛර්යමත් කරවන්නක් විය හැක. බලන්න [[Wikipedia:Do not bite the newcomers]] (නවකයන්ව සපා නොකන්න).
 
===ආරක්‍ෂාව (Protection)===
Administrators should take special care when dealing with new users. Beginning editors are often unfamiliar with Wikipedia policy and convention, and so their behavior may initially appear to be disruptive. Responding to these new users with excessive force can discourage them from editing in the future. See [[Wikipedia:Do not bite the newcomers]].
හිමිකම්, දේපළ ආරක්ෂා කිරීමට හෝ [[foundation:About|Wikimedia Foundation]] (විකිමීඩියා පදනම), එහි පරිශීලකයන්, හෝ ප්‍රජාවේ රැකවරණය උදෙසා ඇතැම් පරිශීලකයන් වාරණය කිරීමට සිදු වනු ඇත. ආරක්ෂාව උදෙසා වාරණය පහත හේතූන් මත ද අවැසි වනු ඇත:
 
===ආරක්‍ෂාව (Protection)===
හිමිකම්, දේපළ ආරක්ෂා කිරීමට හෝ [[foundation:About|Wikimedia Foundation]] (විකිමීඩියා පදනම), එහි පරිශීලකයන්, හෝ ප්‍රජාවේ රැකවරණය උදෙසා ඇතැම් පරිශීලකයන් වාරණය කිරීමට සිදු වනු ඇත. ආරක්ෂාව උදෙසා වාරණය පහත හේතූන් මත ද අවැසි වනු ඇත:
A user may be blocked when necessary to protect the rights, property, or safety of the [[foundation:About|Wikimedia Foundation]], its users, or the public. A block for protection may be necessary in response to:
 
* නොනැවතී සිදු කරන [[Wikipedia:No personal attacks|personal attacks]] (පෞද්ගලික පහරදීම්) (persistent [[Wikipedia:No personal attacks|personal attacks]]);
* පෞද්ගලික, වෘත්තිමය, හෝ [[Wikipedia:No legal threats|legal]] (නීතිමය) තර්ජන (විකිපීඩියා අඩවියෙන් බැහැරව සිදු කෙරෙන ඒවාද ඇතුළත්ව) (personal, professional, or [[Wikipedia:No legal threats|legal]] threats (including outside the Wikipedia site));
* පරිශීලකයන් අනතුරට භාජනය කරන ක්‍රියා (actions that place users in danger);
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වාරණ_ප්‍රතිපත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි