"එක්සත් ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
මොන ...??? ඇයි මේ පිටුව නිවැරදි කරන්න නොහැකි?
26 පේළිය:
|official_website = http://www.un.org/
|}}
[[ගොනුව:එක්සත්_ජාතීන්ගේ_සංවිධානයේ_සංකේතය.JPG|thumb|එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය]]
 
එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් යෝජනා කළ '''එක්සත් ජාතින්''' යන යන නාමය ''ඇලකුරු''බලවතුනට එරෙහි ව අඛන්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26 ක නියෝජිතයන් දෙවැනි ලෝක යුධ සමයේ 1942 ජනවාරි 01 වැනිදා කළ එක්සත් ජාතින්ගේ ප්‍රකාශනයෙහි මුල් වරට භාවිතා කරනු ලැබීය.
 
අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමය යි.ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේ ය.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.
[[ගොනුව:එක්සත්_ජාතීන්ගේ_සංවිධානයේ_සංකේතය.JPG|thumb|එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය]]
 
[[ගොනුව:එක්සත් ජාතීන්ගේ සමුළුවක්.jpg|thumb|එක්සත් ජාතීන්ගේ සමුළුව]]
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි