"ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:1847 උපත් ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු Reverted 1 edit by 112.134.0.134 (talk) to last revision by L Manju. (TW)
8 පේළිය:
 
1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහ ඔහුගේ සහෝදරයා නිමවූ "කතාකරන ඔලූව” ඔහුගේ පියා සහ අසල්වැසියන්ගේ ප්‍රසාදයට හේතු විය. තම සුරතල් බල්ලාව විවිධ ශබ්ද නැංවීමට ඔහු පුරුදු කළේය. වයස 19 දී පියාගේ මිතුරෙකුට ලිපියක් ලියමින් ඔහු තම හඬ නැංවීමේ යාන්ත්‍රික නිර්මාණ පිළිබඳව හඳුන්වා දුනි. එමඟින් තවදුරටත් තම හැදෑරීම් ඉදිරියට ගෙනයා හැකි විය.
 
[[ප්‍රවර්ගය:1847 උපත්]]
"https://si.wikipedia.org/wiki/ඇලෙක්සැන්ඩර්_ග්‍රැහැම්බෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි