"ආරෝග්‍යශාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[ගොනුව:AIIMS central lawn.jpg |thumb|]]
 
'''ආරෝග්‍යශාලා''' හෙවත් '''රෝහල්''' යනු විශේෂ කාර්ය මණ්ඩලයක් සහ උපකරණ භාවිතාභාවිත කරමින් සෞඛ්‍ය සේවාවන්සේවා සපයන ආයතන වේවෙති. තවද මේවා මගින්මඟින් රෝගීන් සදහා නේවාසික ප්‍රතිකාර ලබාදෙනු ලබයි.
 
නූතනයේදී රෝහල් සදහාසඳහා සාමාන්‍ය වශයෙන් අරමුදල් ලබාදෙනු ලබන්නේ අදාලඅදාළ රජයෙන් , සෞඛ්‍ය සංවිධාන මගින්මඟින් (ලාභ ලබන හෝ ලාභ නොලබන) , සෞඛ්‍ය රක්ෂණයන්රක්‍ෂණ මගින්මඟින් හෝ පුණ්‍යාධාර ආයතන මගින්මඟින් සෘජුවම සිදුකරන පරිත්‍යාග වශයෙනි. අතීතයේදී කෙසේ නමුත් ඒවා සදහාසඳහා ආධාර සපයනු ලැබුවේ ආධුනික ආයතන සහ පුණ්‍යාධාර ලබාදෙන පුද්ගලයන් හෝ නායකයන් මගිනිමඟිනි. මේ හා සමානව නූතන රෝහල්වල ප්‍රධාන වශයෙන් වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද සේවයන්ගෙන් සමන්විත කාර්යයකාර්ය මණ්ඩලයක් ඇත. අතීතයේදී මෙම කර්තව්‍යයන් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුයේලැබුවේ ආගමික නායකයින් හෝ ස්වේච්ඡා සේවකයන් මගිනිමඟිනි.
 
[[ප්‍රවර්ගය:ආරෝග්‍යශාලා]]
"https://si.wikipedia.org/wiki/ආරෝග්‍යශාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි