"ඩඩ්ලි සේනානායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1973 මරණ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
30 පේළිය:
|}}
 
'''ඩඩ්ලි සේනානායක''' (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) (1911 ජුනි 19 - 1973 අප්‍රේල් 13) යනු ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින්<br> (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය.
 
==මුල්කාලින ජිවිතය==
 
[[File:Chapel of Corpus Christi College, Cambridge - 20100915.jpg|thumb|200px|left| Senanayake attended [[Corpus Christi College, Cambridge]]. ]]
ඩඩ්ලි සේනානායක 1911 ජුනි 19 වෙනිදින මොලි දුනුවිල මවටත් [[ඩී.එස්. සේනානායක]] පියාටත් දාව පවුලේ වැඩිමහල් පුතු ලෙස උපන්නේය. ඩඩ්ලි සේනානායක එතුමාගේ ද්විතික අධ්‍යාපනය [[ශාන්ත තෝමස් විද්‍යාලය,ගල්කිස්ස|ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්]] ලබා ගත්තේය. එහිදි ඩඩ්ලි සේනානායක අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවටද එක ලෙසින් දක්ෂකම් දැක්වීය.<br>
 
==දේශපාලන ජිවිතය==
[[File:Frist Cabinet of Ceylon.jpg|right|thumb|ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය]]
 
==මේවාද බලන්න==
 
{{empty section}}
 
== ආශ්‍රිත ලිපි ==
* [[ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු]]
* [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලයිස්තුව]]
Line 77 ⟶ 74:
| PLACE OF DEATH = [[Colombo]], Sri Lanka
}}
{{DEFAULTSORT:Senanayakeසේනානායක, Dudleyඩඩ්ලි}}
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු]]
"https://si.wikipedia.org/wiki/ඩඩ්ලි_සේනානායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි