"මහම්මද්තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම ඉස්ලාම්-මොහමඩ් (මුහම්මද්) පිටුව මහම්මද්තුමා වෙත ගෙනයන ලදී
No edit summary
1 පේළිය:
මුහම්මද් (ක්‍රි.ව 570-ජුලි 6 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ හමුදාමය නායකයෙකි. ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වාදිමේ පුරෝගාමියෙක් වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසයන්ගෙන් පැව‍සෙන ආදයම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවයක් ලෙස සලකයි. මුස්ලිම් සංස්කෘතියේදි මුහම්මද් තුමා සියලු දේ දැනගත් අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ එනම් ඔහුගේ වයස අවුරුදු 40 සිට තවත් වසර 23 දක්වා මෙහු දෙවියන් සමග සබදතා පවත්වා ගනිමින් විවිධ දේ අනාවරණය කරගත් බව අනුගාමිකයන්ට පැවසු අතර එම සොයා ගැනිම් ශුද්ධ වු කුරාණය නමින් ඔවුන් විසින් රචනා කරන ලදි.
ඉස්ලාම්-මොහමඩ් (මුහම්මද්)
 
( නබිතුමනි) අප ඔබව මුළු විශ්වයටම මෛත්‍රී වශයෙන්ම යවා ඇත්තෙමු
( අල් කුරානය 21: 107)
 
වරෙක ජන නායකයෙකු ලෙසද , වරෙක ස්වාමිපුරුෂයෙකු ලෙසද , වරෙක මිතුරෙකු ලෙසද , වරෙක අසල්වෙසියෙකු ලෙසද විවිඩ භුමිකවන්තුල
අපට ජීවිතයේ එදිනෙදා පැන නගින ප්‍රශ්න හමුවේ කෙසේ මුහුණ දියයුතුද යන පැනයට අදට අවුරැදු 1400 කට පෙර විසු මෙම පුද්ගලයා අප
හැමෝටම ශ්‍රේෂ්ට ජීවන මාර්ගයක් පෙන්නුවේය. විශ්වයේ මවුම්කරුවනාන්ගෙන් ලද පණිවිඩය රැගෙන ආ මොහු හුදෙක් ආධියත්මය පමණක් දේශනා
නොකොට සම්පුර්ණ ජීවන සැලැස්මක් ප්‍රයෝගිකව කර පෙන්නුවේය. එය ආර්ථික , දේශපාලන, ආධියාත්මික , සමාජීය අංග එකසේ සමබරවූ, මෙලොව
යහපත් තැනක් කිරීමට මෙන්ම මරණින් මතු ජීවිතයද ජයගතහැකි මාර්ගයකි .
 
මුහම්මද් (ක්‍රි.ව 570-ජුලි 6 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ හමුදාමය නායකයෙකි. ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වාදිමේ පුරෝගාමියෙක් වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසයන්ගෙන් පැව‍සෙන ආදයම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවයක් ලෙස සලකයි. මුස්ලිම් සංස්කෘතියේදි මුහම්මද් තුමා සියලු දේ දැනගත් අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ එනම් ඔහුගේ වයස අවුරුදු 40 සිට තවත් වසර 23 දක්වා මෙහු දෙවියන් සමග සබදතා පවත්වා ගනිමින් විවිධ දේ අනාවරණය කරගත් බව අනුගාමිකයන්ට පැවසු අතර එම සොයා ගැනිම් ශුද්ධ වු කුරාණය නමින් ඔවුන් විසින් රචනා කරන ලදි.
 
ශ්‍රස්තෘවරයාගේ සොහොන (මදිමා ඝී මුහම්මත්තුමාගේ සොහොන පවතින භුමිය")
 
මෙම කාලවකවානුවේදි මක්කා හි වෙසෙන ජනතාවගේ මුහම්මද් තුමා බහුදේව වාදය අන්තර්ගත ලෙස දේශනා කලේය. බහුතරයක් ඉස්ලාම් දහම වැළදගත් නමුදු එවක මක්කා පාලනය මුහම්මද් තුමා හා එතුමාගේ අනුගාමිකයෝ විවිධ වධ බන්ධන වලට ලක් කලේය. ඉන් වසර 13 කට පසු මුහස්මද් සහ මුස්ලිම්වරැ 'හිජ්රා' හෙවත් මදිනා නගරයට නික්මයාන (එවනක යන්ර්බ් ක්‍රි.ව 6220 සිදුකරනි. එහිදි එහුගේ මදිනා අනුගාමිකයන් (අන්සාර්වරැන්) සහ මක්කා නගරයේ අනුගාමිකයන් (ුහජ්රැන්) සමග එක්වී දේශපාලනික සම්බන්ධයන් සහිත ආගමික අධිකාරියක් පිහිටවුයේය. වසර කිපයකට පසු මක්කා හමුදාවට එරෙහිව යුද්ධ 2 ක් සිදුවිය. ඒවා නම් ක්‍රි.ව 624 දී මුස්ලිම්වරුන් ජයගත් බදර් යුද්ධය හා විසදුම් රහිත වු ක්‍රි.ව 625 දී සිදුවු යුහුද් යුද්ධයයි. මදිනාහි යුදෙව්වන් සමග සිදුවු මෙම යුද්ධය නිසා යුදෙව්වන් පලායාම, වහලුන් බවට පත් විම හෝ මරණය වැනි දේ වලට මුහුණ පෑ අතර යුදෙට් ප්‍රාන්තයේ හෙවත් කසබාර් මැඩපැවැත්විනි. මෙම කාලයේදිම මුහම්මද් තුමා කාන්තාර ගෝත්‍ර තමා යටතට පත් කර ගැනීම නිසා මක්කා ‍හි වෙළඳ මාර්ග අත්හිටවන ලදි. ක්‍රි.ව 629 දි පමණ ලේ වැගිරිම් අවම යුද්ධයෙන් ජයගත් මක්කාව ආක්‍රමණය කළ මොහු ඔහුගේ ජිවිතයේ අවසන් කාලයේදි එනම් ක්‍රි.ව 632 දි මුලු අරාබිකරයම පාලනයට නතුකර ගැනීමට සමත් විය.
 
ඉස්ලාම් ධර්මයේදි මුහම්මද් තුමාගේ ප්‍රමමාණින ජිවන නිදර්ශනය ලෙස පාගන ලද පාර 'සුන්නා' ලෙස හදුන්වයි. ඔහුගේ ආදර්ශ, කියමන් හා චරිත ලක්ෂණ ඇතුලත් මෙම සුරැකි වර්තා 'හඩින' ලෙස හදුන්වයි. සම්ප්‍රදායික මුස්ලිම් ජුරි සබිකයෝ හෝ නිතිවේදිහු (ක්‍රි.ව 820) මුස්ලිම් නිතියෙහි ඇති 'සුන්තා' හි වැදගත්කම පෙන්වා දෙන අතර මුස්ලිම්වරු මුහම්මද් තුමාගේ ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස පෙළඹවති. 'සුන්න' යනු කුරාණයට නිවැරදිව අර්ථකතනයට මග පෙන්වා දෙයි.
"https://si.wikipedia.org/wiki/මහම්මද්තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි