"සඳදුන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Moonbow"
සුළුNo edit summary
3 පේළිය:
 
මෙලෙස තුනී රිදී පැහැති ඉරක් ලෙසින් සඳදුන්නක් දර්ශණය වීමට හේතුව වන්නේ එහි පවතින ආලෝකය මිනිස් ඇසෙහි වර්ණ සංවේදී කේතු සෛල උත්තේජනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නිසයි. එබැවින් එය සුදු පැහැයකින් යුතුව දිස්වේ. කෙසේනමුත් සඳදුන්නක වර්ණ ඡායාරූපයක් ලබා ගැනීම මඟින් දැකගත හැකියි. .
 
 
සඳදුන්න පිළිබඳව ඇරිස්ටෝටල්ගේ ''Meteorology'' (circa 350 BC), ග්‍රන්ථයේ සහ 1847 වර්ෂය දරණ ප්‍රකාශණයේත් සඳහන් වී තිබේ. 
 
== දැකගතනිර්මාණය හැකිවන අයුරු ==
සඳදුන්න ඉතාම පහසුවෙන් නැරඹීම සඳහා සඳෙහි කලාව පුර සඳ තත්ත්වයේ හෝ ඊට ආසන්නතම තත්ත්වයක පැවතිය යුතු වේ. එමෙන්ම ක්‍ෂිතිජය මට්ටමේ සිට අංශක 42 කට වඩා අඩු උසකින් චන්ද්‍රයා අහසේ පැවතිය යුතුයි. රාත්‍රී අහස ඉතා අඳුරු වීම සුදුසුයි. හිරු උදාවට පැය 2 සිට 3 කට පෙර සහ හිරු බැසයාමට පැය 2 සිට 3 කට පසුවත් මෙය පහසුවෙන් දැකගත හැකියි. චන්ද්‍රයාට විරුද්ධ පසින් වැහි බිඳු පතිත වීම හෝ කඩා හැලෙන දිය ඇල්ලකින් ජල වාෂ්ප නිකුත් වීම සිදු විය යුතුයි. මෙම සාධක වල සංකලනයෙන් සඳදුන්නක් නිර්මාණය වීම සිදුවේ. නමුත් දේදුන්නක් ඇති වෙනවාට වඩා සඳදුන්නක් ඇතිවීම ඉතාම දුර්ලභ සිදුවීමකි. <div>සඳදුන්නක් දැක ගත හැකි ස්ථාන වශයෙන් Waimea 'Kamuela', Hawaii Island, Hawaii යන ස්ථාන උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය.</div>
 
Line 13 ⟶ 12:
[[ගොනුව:Moonbow_at_lower_Yosemite_fall.jpg|thumb|200x200px|Spray moonbow at the Lower Yosemite Fall]]
ලොව පුරා විවිධ ස්ථාන කිහිපයකදීම ජල වාෂ්ප, මීදුම හෝ තුෂර මඟින් සඳදුන්න නිර්මාණය වීම සුලබව දැකගත හැකියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති Yosemite ජාතික උද්‍යානය සහ Cumberland Falls දිය ඇල්ල අසළ, Corbin, Kentucky දියඇල්ල අසළත් සුලබව දැකගත හැකියි. අප්‍රිකාවේ සැම්බියාව සහ සිම්බාබ්වේ අතර දේශසීමාවේ පිහිටි Victoria දිය ඇල්ල සහ ක්‍රෙයෝෂියාවේ Plitvice Lakes විල අසලද සඳදුන්න දැක ගත හැකියි. 
 
 
== සමුද්දේශ ==
[http://www.puduma.com/moonbow/ ‘සඳදුන්න‘ - තරු පිරි අහසක දේදුන්නක් බලමු.]<br>
{{Reflist}}
[http://www.atoptics.co.uk/rainbows/moonbow.htm Moonbow picture]
 
== බාහිර සබැඳි ==
[http://www.puduma.com/moonbow/ ‘සඳදුන්න‘ - තරු පිරි අහසක දේදුන්නක් බලමු.]<br>
"https://si.wikipedia.org/wiki/සඳදුන්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි