"ඊශ්‍රායලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
116 පේළිය:
 
THE STATE OF ISRAEL is prepared to cooperate with the agencies and representatives of the United Nations in implementing the resolution of the General Assembly of the 29th November, 1947, and will take steps to bring about the economic union of the whole of Eretz-Israel.
 
1947, නොවෙම්බර් 29 වන දින ප්‍රධාන රැස්වීමේ දී ඉදිරිපත් කල යෝජනාව ක්‍රියාවට නංවමින් එක්සත් ජාතීන්ගේ ආයතන සහ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඊශ්‍රායල් රාජ්‍යය සුදානම්ය. එමෙන්ම සමස්ථ ඊශ්‍රායලයේම ආර්ථික සමිති ගැන ගෙන ඒමට පියවර ගනු ඇත.
 
WE APPEAL to the United Nations to assist the Jewish people in the building-up of its State and to receive the State of Israel into the comity of nations.
Line 133 ⟶ 135:
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] පසු පමණ ඉක්මවා ගිය යුදෙව් ආගමන නිසා යුදෙව් ප්‍රජාව සමඟ බ්‍රිතාන්‍යයට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම අරාබි ප්‍රජාවන්ගේ පමණ ඉක්මවා ගිය වැඩි වීම, අර්බුදකාරී තත්ත්වය උග්‍ර කළේය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයක දී හගනාව (Haganah), ඉර්ගුන් (Irgun) සහ ලේහි (Lehi) සමඟ එකතු විය. එම කාලයේ දීම සිය දහස් ගණනක් වූ, සමූල ඝාතන වලින් දිවි රැක ගත්තා වූ සහ සරණාගත වූ යුදෙව්වන්, විනාශ වී ගිය ඔවුන්ගේ යුරෝපිය ජනාවාස වලට ඈතින් නව ජිවිතයක් ඉල්ලා සිටියහ. ඒ වන විට පලස්තීනයේ ජනාවාස පිහිටුවාගෙන සිටි යුදෙව් ප්‍රජාවන් විසින්, එම සරණාගතයන් පලස්තීනයට ගෙන්වා ගැනීමට උත්සාහ කල ද බොහෝමයක් දෙනා හරවා යවනු ලැබූ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඇට්ලිට් සහ [[සයිප්‍රස්]] වල පිහිටි රඳවා තැබීමේ කඳවුරු වල ගාල් කරනු ලැබිණි. තීව්‍ර වෙමින් පැවති ප්‍රචණ්ඩත්වය කූඨප්‍රාප්තියට පත් වුයේ බෲස් හොෆ්මන් විසින් <nowiki>''විසිවන සියවසේ වඩාත් මාරාන්තික ත්‍රස්ත සිදුවීම්''</nowiki> වලින් එකක් ලෙස හඳුන්වනු ලැබූ, කිං ඩේවිඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරයත් සමඟයි. අරාබිකයන් සහ යුදෙව්වන් යන දෙපිරිසටම පිළිගත හැකි විසඳුමක් කරා ලඟා වීමට නොහැකි වූ බව ප්‍රකාශ කරමින් 1947 දී, පලස්තීනයේ යුදෙව් ජනාවාස පිහිටුවීම අත්හරින බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.
1947 මැයි 15 වන දින, අභිනවයෙන් පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රැස්වීමේ දී, <nowiki>''පලස්තීනයේ අර්බුදය, මීළඟ සමුළු සැසිවාරයේ දී සලකා බැලීමට සුදානම් වීම සඳහා, ඒ පිළිබඳ වාර්තාවක්''</nowiki> සැකසීමට කමිටුවක් (පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව - UNSCOP) පිහිටුවනු ලැබිය. UN ප්‍රධාන සමුළුවට ඉදිරිපත් කළ 1947 සැප්තැම්බර් 3 දිනැති අදාළ කමිටු වාර්තාවේ VI වන පරිච්ඡේදය තුළ කමිටු සාමාජිකයන්ගෙන් බහුතරය, <nowiki>''අන්තර්ජාතික භාරකාරීත්වය යටතේ පැවතිය යුතු, නිදහස් අරාබි රාජ්‍යයක්, නිදහස් යුදෙව් රාජ්‍යයක් සහ ජෙරුසලම් නගරය...''</nowiki> මගින් බ්‍රිතාන්‍ය අධිකාරිය ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කරන ලදී.
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඊශ්‍රායලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි