"ඊශ්‍රායලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
105 පේළිය:
== නිදහස ==
===එක්සත් ජාතීන්ගේ පාර්ශ්වයේ යෝජනාව===
 
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] පසු පමණ ඉක්මවා ගිය යුදෙව් ආගමන නිසා යුදෙව් ප්‍රජාව සමඟ බ්‍රිතාන්‍යයට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම අරාබි ප්‍රජාවන්ගේ පමණ ඉක්මවා ගිය වැඩි වීම, අර්බුදකාරී තත්ත්වය උග්‍ර කළේය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයක දී හගනාව (Haganah), ඉර්ගුන් (Irgun) සහ ලේහි (Lehi) සමඟ එකතු විය. එම කාලයේ දීම සිය දහස් ගණනක් වූ, සමූල ඝාතන වලින් දිවි රැක ගත්තා වූ සහ සරණාගත වූ යුදෙව්වන්, විනාශ වී ගිය ඔවුන්ගේ යුරෝපිය ජනාවාස වලට ඈතින් නව ජිවිතයක් ඉල්ලා සිටියහ.
{{Quote box|width=467px|bgcolor=#ADD8E6|align=right|quote=
WE DECLARE that, with effect from the moment of the termination of the Mandate being tonight, the eve of Sabbath, the 6th Iyar, 5708 (15th May, 1948), until the establishment of the elected, regular authorities of the State in accordance with the Constitution which shall be adopted by the Elected Constituent Assembly not later than the 1st October 1948, the People's Council shall act as a Provisional Council of State, and its executive organ, the People's Administration, shall be the Provisional Government of the Jewish State, to be called "Israel".
Line 131 ⟶ 130:
ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පරිවර්තනය කල පරිදි, ඊශ්‍රායල නිදහස් ප්‍රකාශනයේ අවසන් ඡේද
}}
 
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] පසු පමණ ඉක්මවා ගිය යුදෙව් ආගමන නිසා යුදෙව් ප්‍රජාව සමඟ බ්‍රිතාන්‍යයට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම අරාබි ප්‍රජාවන්ගේ පමණ ඉක්මවා ගිය වැඩි වීම, අර්බුදකාරී තත්ත්වය උග්‍ර කළේය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයක දී හගනාව (Haganah), ඉර්ගුන් (Irgun) සහ ලේහි (Lehi) සමඟ එකතු විය. එම කාලයේ දීම සිය දහස් ගණනක් වූ, සමූල ඝාතන වලින් දිවි රැක ගත්තා වූ සහ සරණාගත වූ යුදෙව්වන්, විනාශ වී ගිය ඔවුන්ගේ යුරෝපිය ජනාවාස වලට ඈතින් නව ජිවිතයක් ඉල්ලා සිටියහ. ඒ වන විට පලස්තීනයේ ජනාවාස පිහිටුවාගෙන සිටි යුදෙව් ප්‍රජාවන් විසින්, එම සරණාගතයන් පලස්තීනයට ගෙන්වා ගැනීමට උත්සාහ කල ද බොහෝමයක් දෙනා හරවා යවනු ලැබූ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඇට්ලිට් සහ [[සයිප්‍රස්]] වල පිහිටි රඳවා තැබීමේ කඳවුරු වල ගාල් කරනු ලැබිණි. තීව්‍ර වෙමින් පැවති ප්‍රචණ්ඩත්වය කූඨප්‍රාප්තියට පත් වුයේ බෲස් හොෆ්මන් විසින් <nowiki>''විසිවන සියවසේ වඩාත් මාරාන්තික ත්‍රස්ත සිදුවීම්''</nowiki> වලින් එකක් ලෙස හඳුන්වනු ලැබූ, කිං ඩේවිඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරයත් සමඟයි. අරාබිකයන් සහ යුදෙව්වන් යන දෙපිරිසටම පිළිගත හැකි විසඳුමක් කරා ලඟා වීමට නොහැකි වූ බව ප්‍රකාශ කරමින් 1947 දී, පලස්තීනයේ යුදෙව් ජනාවාස පිහිටුවීම අත්හරින බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.
[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
[[ප්‍රවර්ගය:ඊශ්‍රායලය]]
"https://si.wikipedia.org/wiki/ඊශ්‍රායලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි