"ඊශ්‍රායලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
107 පේළිය:
WE DECLARE that, with effect from the moment of the termination of the Mandate being tonight, the eve of Sabbath, the 6th Iyar, 5708 (15th May, 1948), until the establishment of the elected, regular authorities of the State in accordance with the Constitution which shall be adopted by the Elected Constituent Assembly not later than the 1st October 1948, the People's Council shall act as a Provisional Council of State, and its executive organ, the People's Administration, shall be the Provisional Government of the Jewish State, to be called "Israel".
 
ජන වරමක සේවය අවසන් වන මොහොතක බලපෑම සමඟ, අද රාත්‍රියේ, සබත් සැන්දෑවේ, 6 වන ඉයර්, 5708 (15 මැයි, 1948), අපි ප්‍රකාශයට පත් කරන්නෙමු, තේරී පත්වූවන් ගේ පත්වීම් ලැබෙන තුරු, තේරී පත් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කල යුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ නිත්‍ය බලධාරීන් 1948 ඔක්තෝබර් පළමු දිනට ප්‍රථම, මහජන සභා, රාජ්‍යයේ තාවකාලික කවුන්සිල සහ එහි විධායක අංගයක් ලෙස ක්‍රියා කල යුතුය, <nowiki>''ඊශ්‍රායලය''</nowiki> ලෙස හැඳින්වීම් ලැබීමට, මහජන පරිපාලනය, යුදෙව් රාජ්‍යයේ තාවකාලික ආණ්ඩුව විය යුතුය.
 
THE STATE OF ISRAEL will be open for Jewish immigration and for the Ingathering of the Exiles; it will foster the development of the country for the benefit of all its inhabitants; it will be based on freedom, justice and peace as envisaged by the prophets of Israel; it will ensure complete equality of social and political rights to all its inhabitants irrespective of religion, race or sex; it will guarantee freedom of religion, conscience, language, education and culture; it will safeguard the Holy Places of all religions; and it will be faithful to the principles of the Charter of the United Nations.
 
{{large|'''ඊශ්‍රායල් රාජ්‍යය}}''', යුදෙව්වන්ගේ ආගමනය සහ පිටුවහල් කලවුන්ගේ එකතු වීම සඳහා විවෘතව පවතිනු ඇත; සියළු රටවැසියන්ට ප්‍රතිලාභ අත් කරදෙන සංවර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා එය කැපවනු ඇත; ඊශ්‍රායලයේ දිවැසිවරයන් සැලසුම් කර ඇති පරිදි එය, නිදහස, යුක්තිය සහ සාමය මත පදනම් වනු ඇත; ජාති, ආගම් හෝ ලිංග භේදයකින් තොරව සමාජයේ පූර්ණ සමානාත්මතාවය සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කෙරෙනු ඇත; ආගමික, හෘදය සාක්ෂිමය, භාෂාමය, අධ්‍යාපනික සහ සංස්කෘතික නිදහස සහතික කෙරෙනු ඇත; සියළු ආගමිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන වලට ආරක්ෂාව සැලසෙනු ඇත; එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට විශ්වාසවන්ත වනු ඇත.
 
THE STATE OF ISRAEL is prepared to cooperate with the agencies and representatives of the United Nations in implementing the resolution of the General Assembly of the 29th November, 1947, and will take steps to bring about the economic union of the whole of Eretz-Israel.
126 පේළිය:
 
Closing Paragraphs of the Israeli Declaration of Independence, as translated by the Israel Ministry of Foreign Affairs<ref>http://www.mfa.gov.il/mfa/foreignpolicy/peace/guide/pages/declaration%20of%20establishment%20of%20state%20of%20israel.aspx Declaration of Establishment of State of Israel Israel Ministry of Foreign Affairs</ref>
ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පරිවර්තනය කල පරිදි, ඊශ්‍රායල නිදහස් ප්‍රකාශනයේ අවසන් ඡේද
}}
[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
"https://si.wikipedia.org/wiki/ඊශ්‍රායලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි