"ඊශ්‍රායලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිවර්තනය
අන්තර් විකි සබැඳි එකතු කිරීම.
78 පේළිය:
 
 
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට [[ලෙබනනය]], ඊසාන දිගට [[සිරියාව]], නැගෙනහිරට [[ජෝර්දානය]], නිරිත දිගට [[ඊජිප්තුව]] යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් [[යුදෙවුවෝ|යුදෙව්]] රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ [[ජනගහනය|ජනගහනයෙන්]] මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ [[අරාබි]] රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු[[මුස්ලිම්]]වරු, [[ක්‍රිස්තියානි]] භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ [[බයිබලය|බයිබලයේ]] දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුග‍යේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්‍රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍ය[[බ්‍රිතාන්‍යය]] ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්‍රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. 1[[පළමුවන වනලෝක යුද්ධය|පළමුවන ලෝක යුද්ධයෙන්]] පසුව [[පලස්තීනය]] සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, [[ජාතීන්ගේ සංගමය]] (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
 
 
"https://si.wikipedia.org/wiki/ඊශ්‍රායලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි