"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 175.157.223.37 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Addbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
104 පේළිය:
 
සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් තර්ක කරනුයේ, ප‍්‍රචණ්ඩකාරී මාර්ගවලින් නීත්‍යානුකූල ඒකාධිකාරය පාලනය කරන්නේ රාජ්‍යය විසින් බවයි. රජයේ හෝ අධිකරණවල ඉල්ලීම මත හමුදාව හා පොලීසිය විසින් බලය ක‍්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය සහ හමුදාව තවදුරටත් ආරක්ෂාව හා පාලනය ගෙන යනු නොලබන රජයක් නොමැතිව අරාජිකත්වයට ගිය රාජ්‍ය ‘අසාර්ථක රාජ්‍යයන්’ ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙසම නීති වෙනත් නීති මගින් සහන කර ගැනීමද රාජ්‍ය අරාජිකත්වයට යයි.
 
 
== මේ අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි