"මධ්‍යමක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
 
2 පේළිය:
 
 
නාගර්ජුන හාමුදුරුවන්ට අවශ්‍ය වූයේ පෘථග්ජන භික්‍ෂුන් වහන්සේ නමක ලෙස බුදු දහම තේරුම් ගැනීම ය. උන්වහන්සේ ආර්කිමිඩීස්‌, නිව්ටන්, අයින්ස්‌ටයින් යන බටහිර උසස්‌ ම යෑයි සැලකෙන බුද්ධිමතුන්ට වඩා බුද්ධිමත් වූහ. නාගර්ජුන හිමියන් ඉදිරියේ ඔවුහු හිරු දුටු කදෝ පැණියෝ වෙති.
 
 
එහෙත් මෙයින් කියෑවෙන්නේ නාගර්ජුන හිමියන් දෙසූ සියල්ල නිවැරදි බවත් උන්වහන්සේ කළ කී දෙයින් බුදු දහමට අනතුරක්‌ නොවීය යන්නවත් නොවේ. උන්වහන්සේගේ ශුන්‍යතාව නිවැරදි නොවීය. එය අවසානයේදී නිර්ගුණ්‌ බ්‍රහ්මන් නමැති සංකල්පය නිර්මාණය කිරීමටත් එමගින් බුදුදහම භාරතයෙන් අතුගා දැමීමටත් ශංකරාචාර්යයන්ට උපකාරි විය.
==ආශ්‍රිත ලිපි==
* [[මධ්‍යම ප්‍රතිපදාව]]
"https://si.wikipedia.org/wiki/මධ්‍යමක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි