"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
5 පේළිය:
 
== බුද්ධාගම ==
සිද්ධාන්තික [[ආගමික ග්‍රන්ථ​|ආගමික පුස්තකයක්]] ලෙසින් නොසැළකුණත්, මහාවංශය [[ශ්‍රී ලංකා බුද්ධාගම|ශ්‍රී ලංකාවේ බුද්ධාගම]] පිලිබඳ වැදගත් ග්‍රන්ථයෙකි. [[ගෞතම බුදුරජාණන් වහන්සේ|සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ]]ගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, [[ධර්මය]] විමර්ශනයට ලක්වුනු විවිධ [[ධර්ම සංගායනා|බෞද්ධ සංගායනාවන්]] දක්වා, [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[බුද්ධාගම|බුද්ධාගමෙහි]] ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, ''සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා'' යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැඟෙන්නේ, [[අනුරාධපුරය|අනුරාධපුරයෙහි]] [[මහාවිහාරය|මහාවිහාර]] සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි