"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු (GR) Duplicate: File:Truman71-305-1.jpgFile:The Shell of the White House during the Renovation-05-17-1950.jpg Exact or scaled-down duplicate: [[c::File:The Shell of the White House during the Renovation-05-17-1...
150 පේළිය:
===ට්‍රුමන්ගේ නැවත ඉදිකිරීම්===
 
[[File:Truman71The Shell of the White House during the Renovation-30505-117-1950.jpg|thumb|ට්‍රුමන් ප්‍රතිසංස්කරණ යටතේ බාහිර බිත්ති සඳහා වානේ සැකිලි ඉදිකරන අයුරු]]
දශක ගණනක දුර්වල නඩත්තු කිරීම් හේතුවෙන් කූලීඩ්ගේ පරිපාලන කාලය තුල ඉදිකරන ලද හතරවැනි මහලේ අට්ටාලය සහ හෙන්රි එස්. ට්‍රුමන් සඳහා දකුණු පෝටිකෝවට ඉහලින් ඉදිකරන ලද දෙවන මහලේ සඳැල්ල විනාශයට පත් වෙමින් තිබුණි.වර්ෂ 1948දී ධවල මන්ධිරය කඩා වැටීමට ඉතා ආසන්න බවට ජනාධිපති ට්‍රුමන්ට කල ප්‍රකාශය මෙහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමටත් වසර 2ක කාලයක් සඳහා(1949 සිට 1951 දක්වා)බ්ලෙය්ර් නිවාස වෙත මාරු වීමටත් හේතු විය.මෙහි නවීකරණ කටයුතු ෆිලඩෙල්ෆියානු සමාගමක කොන්ත්‍රාත්කරුවෙකු වන ජෝන් මැක්ෂේන් විසින් කරනු ලැබූ අතර ඇතුලත spaces සම්පුර්ණයෙන් ගලවා ඉවත් කිරීම,බර දැරීම සඳහා ඇතුලතින් නවතම වානේ සැකිලි ඉදිකිරිම සහ කාමර අලුත් ආකෘතියකට අනුව ඉදිකිරිම ඒ අතර වේ.මෙම නවීකරණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.7ක්(වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් පමණ)වැය විය.
 
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි