Content deleted Content added
169 පේළිය:
 
::එම පිටුවට වැරැද්දක් කියා දෙයක් සිදුවී නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් පින්තූරයක් පිටුවක ඉහලින් හිදැස් එන විදිහට දමන්නේ නැහැ. ඒ වගේම අදාලත්වයක් නැති පින්තූර සහ මෝස්තර දැමීමත් එතරම් උචිත නැහැ. ආ තව දෙයක් අනිත් අයගේ පරිශීලක පිටු අපි සාමාන්‍යයෙන් සංස්කරණය කිරීමෙන් වළකිනවා.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 07:35, 13 ජූලි 2015 (යූටීසී)
===ඉහත ඔබේ අදහස පරස්පරතාවයක් තිබේ ===
 
ඔබගේ [https://en.wikipedia.org/wiki/User:L_Manju මෙම] පිටුව මල් වැල් වලින් මෝස්තර දැමීමත් එතරම් උචිත නැහැ නේද ?පවුද්ගලික පිටුවක් වුවත් ?
 
== ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පිටුවේ මා අතින් සිදු වු වරද කුමක් ද? ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි